25.6 C
Colombo
September 19, 2026

Category : Local News

Local NewsNews

2026 ජනවාරි මාසයේ සංචාරක පැමිණීම් ඉහළ ගියත් ආදායම පහළට

Shiran Viraj
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2026 වසරේ ජනවාරි මාසයේ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන...
BusinessBusiness NewsLocal NewsNews

වාහන ආනයනය පහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව රේගු අධ්‍යක්ෂ ජනරාල් පවසයි

Shiran Viraj
පසුගිය කාලසීමාව තුළ මෙරට පාරිභෝගිකයන් විශාල වශයෙන් වාහන මිලදී ගැනීමට යොමුවීම හේතුවෙන්, ඉදිරි මාසවලදී වාහන ආනයනය පහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී...
Local NewsNewsPolitical

පළාත් සභා මැතිවරණය කල් දැමීමට දිට්වා කුණාටුව බාධාවක් කර ගැනීම විහිළුවක් – උදය ගම්මන්පිල

Shiran Viraj
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පළාත් සභා මැතිවරණය කල් දැමීමට සිදුවන බවට රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා අමාත්‍ය චන්දන අභයරත්න මහතා සිදුකළ ප්‍රකාශය හාස්‍යජනක බව පිවිතුරු...
Local NewsNews

රටම එකට ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය විරෝධී දැනුවත් කිරීමේ වැඩසටහනක් හැටන්හිදී පැවැත්වෙයි

Shiran Viraj
‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව, ජනතාව දැනුවත් කිරීමේ සහ වාහනවල ස්ටිකර් ඇලවීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (09) හැටන්, නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පවත්වන ලදී. නුවරඑළිය...
Local NewsNewsPolitical

මන්ත්‍රී අජිත් ගිහාන් මහතා තමන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කරයි

Shiran Viraj
තමන්ට අපහාස වන අයුරින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරෙන අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...
Local NewsNews

පසුගිය පාලන සමයන්හි දූෂණ විමර්ශනය සාක්ෂි මකා දැමීම නිසා අසීරු වී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි

Shiran Viraj
පසුගිය පාලන සමයන්හි සිදුවූ වංචා සහ දූෂණ සම්බන්ධ විමර්ශන කටයුතු මෙහෙයවීම වර්තමානයේදී අසීරු කර්තව්‍යයක් වී ඇත්තේ අදාළ සාක්ෂි සූක්ෂ්ම ලෙස මකා දමා හෝ විකෘති කර...
Local NewsNews

තොප්පිගල කැලෑවේ තිබී හමුවූ රොකට් ලෝන්චර් අවි පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පුළුල් විමර්ශනයක්

Shiran Viraj
වාලච්චේන, තොප්පිගල කැලෑවේ සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් සොයා ගත් ස්වීඩනයේ නිෂ්පාදිත, සක්‍රීය තත්ත්වයේ පවතින රොකට් ලෝන්චර් අවි තුන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
Local NewsNewsPolitical

නිවාස ව්‍යාපෘතියක අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීම්

Shiran Viraj
කොළඹට ආසන්න ප්‍රදේශයක පිහිටි නිවාස සංකීර්ණයකට අයත් නිවාස කිහිපයක් නීතිවිරෝධී ලෙස පුද්ගලයන් කිහිපදෙනෙකු වෙත ලබාදීමට අනුමත කරමින් ලිපි නිකුත් කිරීමේ චෝදනාවකට අදාළව, ප්‍රකාශ ලබාදීම සඳහා...
Local NewsNewsPolitical

හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක ප්‍රතිපාදන වෙන් කෙරේ

Shiran Viraj
හැටන් නගරය අදියර කිහිපයක් යටතේ නිසි සැලැස්මකට අනුව සංවර්ධනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රුපියල් මිලියන 2000ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව...
Local NewsNews

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාන්තා ආරක්ෂක නිලධාරිනියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ නිලධාරියා ඇප මත මුදාහැරේ

Shiran Viraj
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවයේ නියුතු පෞද්ගලික ආරක්ෂක සේවයට අයත් කාන්තා ආරක්ෂක නිලධාරිනියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ ආරක්ෂක පරීක්ෂකවරයෙකු ඇප මත මුදාහැරීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය...