Local NewsNews පියුමිට පුද්ගලික ජෙට් යානයක්..Shiran VirajJuly 1, 2024 by Shiran VirajJuly 1, 20240 තමන් ඊළඟට මිලට ගන්නේ පුද්ගලික ජෙට් යානාවක් බව නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි මහත්මිය සඳහන් කරයි. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ ඉන් පිටව යන... Read more
Local NewsNews අනුර ITN විවාදයේ පිටපත සභාපති හා ලාල්කාන්තගේ.. සාක්ෂි මාධ්‍යයට..Shiran VirajJune 13, 2024 by Shiran VirajJune 13, 20240 ජනමත විචාරණයක් හරහා ව්‍යවස්ථාවේ සංශෝධනයක් සිදු කර වත්මන් ජනාධිපතිවරයාට තවත් වසරක දිගුවක් දිනා ගැනීම පිලිබඳ මාතෘකාව ආණ්ඩුවේ “මයින්ඩ් ගේම්” එකක් බව එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා... Read more
Local NewsNews පනත් 15ක් කඩිනමින් සම්මත කරන්න යයි..Shiran VirajJune 13, 2024 by Shiran VirajJune 13, 20240 ඉදිරි සති කිහිපය තුළ ඉතා වැදගත් අණපනත් 15ක් පමණ සම්මත කර ගැනීම සඳහා මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා... Read more
Local NewsNews ශ‍්‍රී ලන්කන් ගුවන් මගීන්ට ලුණු, ගම්මිරිස් දීම නවතයි.. නාස්ති වෙනවාලු..Shiran VirajJune 13, 2024 by Shiran VirajJune 13, 20240 ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සාමාන්‍ය පන්තියේ ගමන් කරන මගින් සඳහා ලබාදෙන ආහාර වේල සමග ලුණු සහ ගම්මිරිස් පැකට් ලබා නොදීමට ගුවන් සේවය තීරණය කර තිබේ.... Read more
Local NewsNews ගුරු වර්ජනය දිනයි.. දීමනා ඉහලට…Shiran VirajJune 12, 2024 by Shiran VirajJune 12, 20240 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) පිළිතුරු පත්‍ර සමීක්ෂණය සඳහා ගුරුවරුන්ට හා පරීක්ෂකවරුන්ට ගෙවනු ලබන දීමනාව වැඩි කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඇත. ඒ සඳහා පත්... Read more
Local NewsNews ගං වතුරට මියගිය කුකුලන් වෙලදපලට.. ආහාරයට නොගන්නැයි දන්වයි.Shiran VirajJune 12, 2024 by Shiran VirajJune 12, 20240 මේ දිනවල වෙළෙඳ පොළෙන් කුකුළු මස් මිලදී ගැනීමේදී වැඩි අවධානයක් යොමු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාව ගෙන් ඉල්ලා සිටියි. අධික වර්ෂාවත් සමග ජල... Read more
Local NewsNews ගණිකා ජාවාරමේ යෙදුනු ප‍්‍රකට නිලියක් අත්අඩංගුවට..Shiran VirajJune 12, 2024 by Shiran VirajJune 12, 20240 ධනවත් පුද්ගලයන්ට කාන්තාවන් සපයමින් ගණිකා ජාවාරමක් කල බවට චෝදනා මත ප‍්‍රකට රංගන ශිල්පිනියක් ඇතුලු කාන්තාවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙව ඇත. වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය... Read more
Local NewsNews විවාහ පොරොන්දු කැඩූ නඩුවකින් රන්ජන් නිදොස් කොට නිදහස්..Shiran VirajJune 12, 2024 by Shiran VirajJune 12, 20240 මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු ලබා දී මූල්‍ය වංචාවක් සිදු කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන්... Read more
Local NewsNews වතු සේවක වැටුප් නැංවීම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අැගයීමට…Shiran VirajJune 11, 2024 by Shiran VirajJune 11, 20240 ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ශි ජාත්‍යන්තර කම්කරු සමුළුවට සහභාගීවෙමින් සිටින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Gilbert F. Houngbo... Read more
Local NewsNews කොළඹ සියළු අනවසර ඉදිකිරීම් ඉවත් කරයි..Shiran VirajJune 10, 2024 by Shiran VirajJune 10, 20240 කොළඹ අගනගරය ඇතුළු තදාසන්න ප්‍රදේශයවල ජල ගැලීම් වලට හේතුවන අනවසර ඉදිකිරීම් සියල්ල කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්.... Read more