Local NewsNews වෙසක් පෝදා ඤනසාර හිමි නිදහස් කරන්නැයි ලොකු තැනකින් කියයි..Shiran VirajMay 20, 2024 by Shiran VirajMay 20, 20240 බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලෙස අස්ගිරි, මල්වතු, අමරපුර හා රාමඤ්ඤ නිකායන්වල මහනායක හිමිවරුන් ජනාධිපති රනිල්... Read more
Local NewsNews සැකකරු කට උත්තර දෙන ගමන් පොලිස් නිලධාරියාගේ මූණ හපා කයි.. රෝහලේ..Shiran VirajMay 20, 2024 by Shiran VirajMay 20, 20240 මොනරාගල නගර සභා ක්‍රීඩා පිටියේ පැවැති සංගීත ප්‍රසංගයකදී බීමතින් කලහකාරීව හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මොනරාගල පොලිස් ස්ථානයේ රඳවා සිටි තරුණයකු පොලිස් නිලධාරියකුගේ ගෙල මිරිකා මුහුණ... Read more
Local NewsNews කාලගුණයෙන් රතු නිවේදනයක්..Shiran VirajMay 20, 2024 by Shiran VirajMay 20, 20240 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අනතුරු අඟවෙමින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. නිරිත දිග මෝසම් තත්ත්වය රට පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම නිසා... Read more
Local NewsNews ඊලොන් මස්ක් ශ්රී ලංකාවට… ජනපතිගේ ආරාධනය පිලිගනී..Shiran VirajMay 20, 2024 by Shiran VirajMay 20, 20240 ලෝකයේ මුල් පෙලේ ධනපතියෙක් වන ඇමෙරිකානු ජාතික ඊලොන් මස්ක් ශ්රී ලංකාවට පැමිණි පැමිණෙනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයතු සඳහන් කළේය. මේ වසර අවසානයේදී ඔහු... Read more
Local NewsNews නායයෑම් නිවේදන අලුත් වෙයි.. දෙවන අදියරේ නිවේදන නිකුත් වේ…Shiran VirajMay 20, 2024 by Shiran VirajMay 20, 20240 පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 09 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 45ක් දක්වා නාය යෑමේ නිවේදන නිකුත් කර ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම්... Read more
Local NewsNews ඉරාන ජනාධිපති වෙනුවෙන් හෙට මෙරට ජාතික ශෝක දිනයක්..Shiran VirajMay 20, 2024 by Shiran VirajMay 20, 20240 ඉරාන ජනාධිපතිවරයාගේ හදිසි අභාවය වෙනුවෙන් හෙට (21) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඒ අනුව හෙට දිනයේ... Read more
Local NewsNews ගංගා රැසක් ඉහලට.. පහත් බිම් අවදානමේ..Shiran VirajMay 19, 2024 by Shiran VirajMay 19, 20240 පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ 04ක් මේවන විට වාන් දමමින් ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ වාරිමාර්ග... Read more
Local NewsNews රනිල්, ඊලොන් මස්ක් හමුවේ.. ලංකාවට Starlink ගේන්න සාකච්චා..Shiran VirajMay 19, 2024 by Shiran VirajMay 19, 20240 ශ්‍රී ලංකාව තුළ Starlink සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඊලොන් මස්ක් මහතා අතර... Read more
Local NewsPolitical ජනාධිපති කිසිවිටෙක රටේ පාලන බලය රාජපක්ෂලාට දෙන්නෑ…Shiran VirajMay 19, 2024 by Shiran VirajMay 19, 20240 ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිසිවිටෙක රටේ පාලන බලය රාජපක්ෂලාට ලබා නොදෙන බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා මහතා පැවසිය. චමිර පෙරේරා මහතා ඒ... Read more
Local NewsNews වරාය ආසන්නයේ ගින්නක්..Shiran VirajMay 19, 2024 by Shiran VirajMay 19, 20240 කොළඹ වරාය ආසන්නයේ පිහිටි සේවක නිවස්නයක ගින්නක් හටගෙන ඇත. ගිනි නිවීමේ රථ හතරක් එම ස්ථානයේ ගින්න පාලනය කර ඇත. කොළඹ වරාය ආසන්න අධිවේගී මාර්ගයේ සේවකයන්ගේ... Read more