Local NewsNews 7000ක් හොරට අස්වැසුම ගනී..Shiran VirajFebruary 29, 2024 by Shiran VirajFebruary 29, 20240 අස්වැසුම දෙවන අදියර සඳහා අයැදුම්පත් 250000කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇතිබව මුදල් රාජ්‍ය අමාත්‍යංශය පවසයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත සෘජුවම ලබාදුන් අයැදුම්පත්‍ර මාර්ගගත ක්‍රමය... Read more
Local NewsNews මන්ත‍්‍රීවරයෙකු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට.. කෝටි 25ක් වංචා කර රට පනින්න හදලා..Shiran VirajFebruary 29, 2024 by Shiran VirajFebruary 29, 20240 කැනඩාවට යවන බව පවසමින් විවිධ පුද්ගලයන් රැසකගෙන් කෝටි 25කට අධික මුදලක් වංචා කළ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මනිපායි ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු... Read more
Local NewsNews ආනයන කල ඖෂධ කන්ටේනර් 40ක් රේගුවේ රදවාගනී…Shiran VirajFebruary 28, 2024 by Shiran VirajFebruary 28, 20240 ආනයනය කළ ඖෂධ කන්ටේනර් 41ක් කොළඹ වරායේ රඳවා ගෙන ඇතිබව වෛද්‍ය සැපයුම් අංශය පවසයි. නිෂ්කාෂණ කටයුතු ප්‍රමාද වීම ඊට හේතුවී තිබේ. අඩි 20ක් දිග බහාලුම්... Read more
Local NewsNews විදුලි කප්පාදු වූවන්ට සහන රැසක්…Shiran VirajFebruary 28, 2024 by Shiran VirajFebruary 28, 20240 කර්මාන්ත ශේත්‍රයට සහ සමාජයට ඇතිවී තිබෙන පීඩනය සමනය කිරීම සඳහා වාරික පදනමෙන් හිඟ විදුලි ගාස්තු ගෙවීමේ සහන පදනම මත මූලික අවස්ථාවේදී හිග ගාස්තුවෙන් 50% පමණක්... Read more
Local NewsNews කොක්කුතුඩුවායි සමූහ මිණීවලේ ඇටසැකිලි ගැන හෙලිවෙයි..Shiran VirajFebruary 28, 2024 by Shiran VirajFebruary 28, 20240 මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිණීවලෙන් ගොඩගත් ඇටසැකිලි 1994 සහ 1996 අතර අවුරුදුවලට අයත් විය හැකියැයි පුරාවිද්‍යා මහාචාර්ය රාජ්සෝම දේව මහතාගේ වාර්ථා වී ඇති බව නීතික්ඥ වී.කේ... Read more
Local NewsNews ගවයින් 08ක් මරාගෙන බස්රථය වෑන්රථයක හැපේ.. කාන්තාවක් මරුට.. 08 කට බරපතලයි..Shiran VirajJanuary 24, 2024 by Shiran VirajJanuary 24, 20240 යාපනය මහනුවර එ්- 09 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය, අලිමංකඩ, උමයාල්පුරම් ප්‍රදේශයේදී ලංගම බස්රථයක් වෑන් රථයක මුහුණට මුහණ ගැටී අද (24) සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත්... Read more
Local NewsNews TIN කරදරය ඉවරයි..Shiran VirajJanuary 24, 2024 by Shiran VirajJanuary 24, 20240 ටින් අංකය ලබා ගැනීම ජනතාවට තවත් අලුත් බරක් නොවිය යුතු යන ස්ථාවරයේ රජය සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි. එ් අනුව ටින්... Read more
Local NewsNews බෙලිඅත්තේ ඝාතන පැජරෝව විද්‍යාලෝක පිරිවණෙන් හමුවේ..Shiran VirajJanuary 24, 2024 by Shiran VirajJanuary 24, 20240 බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනය සිදුකිරීමට වෙඩික්කරුවන් පැමිණි ජීප් රථය ජිප් ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙනේ රථ ගාලේ තිබී සොයා ගෙන ඇතිබව ගාල්ල පොලිසිය පවසයි. එම රථය පොලිස්... Read more
Local NewsNews ඩිජිටල් ජාතික හැඳුනුම්පත එයි.. අතහිත ඉන්දියාවෙන්…Shiran VirajJanuary 24, 2024 by Shiran VirajJanuary 24, 20240 තාක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සහ ශ්‍රී ලංකාවට අලුතින් පත් වූ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා කොළඹ ඉන්දියා හවුස් හි දී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත්... Read more
Local NewsNews පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීම ගැන නිවේදනයක්…Shiran VirajJanuary 24, 2024 by Shiran VirajJanuary 24, 20240 පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර විදුහල්පතිවරුන් විසින් සම්මුඛ... Read more