Local NewsNews ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කෙරේ…Shiran VirajDecember 4, 2023 by Shiran VirajDecember 4, 20230 ඉ – ජනගහනය ලේඛන වැඩසටහන යටතේ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.12.05( අද) දින කළුතර දිස්ත්‍රික්... Read more
Local NewsNews විශ‍්‍රාමිකයන්ට සුබ ආරංචියක්…Shiran VirajDecember 4, 2023 by Shiran VirajDecember 4, 20230 විශ්‍රාමික ප්‍රජාව යනු රටට තමන්ගේ යුතුකම ඉටුකළ පිරිසක් බවත්, ඔවුන්ගේ සුබ සාධනය කෙරෙහි විශේෂ අවධානය යොමුකරන බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.... Read more
Local NewsNews ශිෂ්‍යාත්වය අහෝසියි.. O/L 10 ශ්‍රෙණියේදී.. A/L 12 ශ්‍රේණියේදී.. අසමතුන් නෑ.. සියළුම සිසුන්ට උපාධි..Shiran VirajDecember 4, 2023 by Shiran VirajDecember 4, 20230 පසුගිය වසරට වඩා මෙවර අයවැයෙන් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්ව ඇති ප්‍රතිපාදන තුළ රුපියල් බිලියන 55ක වැඩිවීමක් සිදුව ඇති බවත්, අර්බුදකාරී ආර්ථික පසුබිමක පැවතියදීත් රටක් වශයෙන් අධ්‍යාපනය... Read more
Local NewsNews වැරදි කරන රියදුරන්ගේ ලකුණු කැපී බලපත‍්‍රය අහෝසි වන ක‍්‍රමය එයි..Shiran VirajDecember 3, 2023 by Shiran VirajDecember 3, 20230 රිය ධාවනයේ දී වැරදි කරන රියදුරන්ගේ රියදුරු බලපත්‍රය ක්‍ෂය වීමේ ක්‍රමවේදය ඉක්මනින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews සුළි සුළග උතුර කළඹයි..Shiran VirajDecember 3, 2023 by Shiran VirajDecember 3, 20230 පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වූ අධික වර්ෂාව හා සුලි කුණාටු තත්වයක් හේතුවෙන් පුද්ගල හානි සහ දේපල හානි වාර්ථා වී ඇතැයි ආපදාකලමනාකරන කාර්යාල මගින්... Read more
Local NewsNews ලක්‍ෂ 50කට විදුලි රතු බිල්.. මුළු පාරිභෝගික ගණන ලක්‍ෂ 70යි..Shiran VirajDecember 3, 2023 by Shiran VirajDecember 3, 20230 විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසු විදුලි පරිභෝගිකයන් ලක්ෂ පනහකට ආසන්න පිරිසකට රතු නිවේදන නිකුත් කිරීමට සිදුව ඇත. ලංකා විදුලිබල මණ්ඩලය ඉංජිනේරුවන් හෙළි කරන්නේ මෙරට සමස්ථ... Read more
Local NewsNews වාහන දුම් සහතික සමාගම් වල සහතික බොරු.. දුම් පරීක්‍ෂාව ලංගම යටතට…Shiran VirajDecember 2, 2023 by Shiran VirajDecember 2, 20230 වාහන විමෝචන පරීක්ෂණ සහතික නිකුත් කිරීම ලංකා ගමනාගමන මණ්ඩලයටත් ලබා දීම, අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කර තිබෙන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන්... Read more
Local NewsNews පෘථිවියේ පැවැත්මට ජනපතිගෙන් යෝජනා..Shiran VirajDecember 2, 2023 by Shiran VirajDecember 2, 20230 පෘථිවියේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් දේශගුණික විපර්යාස අවම කිරීමට ලෝකයේ රටවල් කඩිනමින් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බවත් ඊට නායකත්වය ගැනීමට සූදානම්ද නැද්ද යන තීරණාත්මක එකඟතාවට මෙවර... Read more
Local NewsNews O/L ප‍්‍රතිඵල නිකුත් වේ…Shiran VirajDecember 1, 2023 by Shiran VirajDecember 1, 20230 2023 වර්ෂයේ පවත්වන ලද 2022 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විහාගයේ ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ්... Read more
Local NewsNews ජෙරම් ප‍්‍රනාන්දු අත්අඩංගුවට ගනී..Shiran VirajDecember 1, 2023 by Shiran VirajDecember 1, 20230 දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට යන තිබේ. අද දෙවන දිනට ප්‍රකාශයක් ලබා දීම සඳහා එම දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.... Read more