NewsPolitical පාසල් 10,096ම කැපකරු මාපියන් 10,096කට බාර දෙනවා..Shiran VirajSeptember 13, 2024 by Shiran VirajSeptember 13, 20240 මෙරට ඇති පාසැල් දහදහස් අනූ හයට කැපකරු මාපිය ක්‍රමයක් යෝජනා කරන බව සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. මෙරට සහ විදේශයන්හි... Read more
NewsPolitical ඊයේ ජ’පුර කලා පිඨයේ පෙරටුගාමී ඔළු පලලා 2024 තඹුත්තේගම විප්ලවය අරඹුවා…Shiran VirajSeptember 13, 2024 by Shiran VirajSeptember 13, 20240 1986 දෙසැබර් 15 දින කොළඹ විශ්වවිද්‍යාලයේ දයා පතිරණ මරලා ගල්කටස් විප්ලවය ආරම්භ කරපු ජවිපෙ, ඊයේ ජයවර්ධනපුර කලා පිඨයේ පෙරටුගාමීන්ගේ ඔළු පලලා 2024 තඹුත්තේගම විප්ලවය ආරම්භ... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාවේ නව ජනාධිපති පිළිගන්න චීනය සූදානම්…Shiran VirajSeptember 13, 2024 by Shiran VirajSeptember 13, 20240 එළැඹෙන මැතිවරණයෙන් පසු කවුරුන් ජනාධිපති ධූරයට පත් වුවද ඔවුන් සමඟ කටයුතු කිරීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවට ගරු කිරීමට චීනය සාම විටම... Read more
Local NewsNews දේශබන්දු නැතිව යුක්තිය අඩපනයි…Shiran VirajSeptember 12, 2024 by Shiran VirajSeptember 12, 20240 යුක්තිය මෙහෙයුම මේවන විට අඩපණ වී ඇතිබව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. පොලිස්පතිවරයා නොමැති වීම ඊට හේතුවයි. යුක්තිය මෙහෙයුම රටතුළ තවදුරටත් මන්දගාමීව සිදුවන... Read more
Local NewsNews මැතිවරණ බිය මුල්‍ය වෙලදපල කළඹයි.. භාණ්ඩාගාර බිල්පත් ගන්න කිසිවෙකු නෑ.. රාජ්‍ය වියදම අවුලෙන් අවුලට..Shiran VirajSeptember 12, 2024 by Shiran VirajSeptember 12, 20240 ඊයේ දිනයේ පැවැති මහ බැංකුවේ බිලියන 180ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට ගැණුමකරුවන් ඉදිරිපත් වී නැත. එහි පොලිය සියයට දහයක් ඉක්මවා ඉහල අගයක් ලබා දී තිබුණද ගැනුම්කරුවන්... Read more
NewsPolitical අනුර ආවොත් ඩොලර් රුපියල් දෙකම නැති වෙනවා.. සජිත් දින්නොත් ඩොලර් රුපියල් උතුරනවා..Shiran VirajSeptember 12, 2024 by Shiran VirajSeptember 12, 20240 අද රටේ ඇතිවෙලා තියෙන දේශපාලන අස්ථාවර භාවය නිසා කොටස් වෙළඳපොල කඩා වැටෙමින් තියෙනවා. ඩොලර් එක ඉහළ යාමේ අවදානමක් තියෙනවා. ඉදිරියේ දී ඡන්ද තුනක් තියන්න රුපියල්... Read more
NewsPolitical මොකා දින්නත් කරන්න වෙන්නෑ.. අපි ගිනි තියනවා.. තොපි ඉවර කරනවා..Shiran VirajSeptember 12, 2024 by Shiran VirajSeptember 12, 20240 ‘මොකා බලයට ආවත් තොපිටමේක කරන්න වෙන්නෑ. ඉදිරි වසර 10 ඇතුළත ගිනි තබනවා’ යයි ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදී සඳහන් විය. එම පක්ෂයේ තරිඳු උඩුවරගෙදර... Read more
Local NewsNews ජනාධිපති තීන්දු කරන ප‍්‍රබල පිල් මාරුවකට ලෑස්තියි.. බලවත් රටක මෙහෙයුමක්..Shiran VirajSeptember 12, 2024 by Shiran VirajSeptember 12, 20240 මෙවර ජනාධිපතිවරණයේ තීරණාත්මක වෙනස්කමක් සිදුකරමින් ප්‍රබල පිල් මාරුවක් සිදුවීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ සඳහා ආසන්න බලවත් රාජ්‍යයක තීව‍්‍ර මැදිහත් වීමක්... Read more
Local NewsNews අනුර දිසානායක අත්අඩංගුවට ගන්නැයි CIDයට කියයි..Shiran VirajSeptember 12, 2024 by Shiran VirajSeptember 12, 20240 ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර තිබේ. දේශප්‍රේමයේ ජන බලවේගය විසින් මෙම පැමිණිල... Read more
Local NewsNews පුද්ගලික අංශයේ අවම සේවක වැටුපත් ඉහළට…Shiran VirajSeptember 12, 2024 by Shiran VirajSeptember 12, 20240 පුද්ගලික අංශයේ සේවකයින් සදහා වන අවම මූලික වැටුප රුපියල් 21,000 ක් බවට පත් කරමින් පාර්ලිමේන්තුවේදී සම්මතවූ පනත සදහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා 11 දිනයේදී... Read more