බදු සහන දුන්නොත් IMF එකගතා අවුලක..Shiran VirajNovember 9, 2024 by Shiran VirajNovember 9, 20240 පවතින ආර්ථික තත්ත්වය මත බදු අඩු කිරීමක් හෝ බදු සහන ලබාදීමක් කළහොත් 2028 වසරේදී රාජ්‍ය ආදායම දල ජාතික නිෂ්පාදිතයෙන් 15%ක මට්ටමට ගෙන ඒමට දුෂ්කර වන... Read more
Local NewsNews හදිසියේ කෝටිපති වූ ගායක ගායිකාවන් තිදෙනෙක් අත්අඩංගුවට..Shiran VirajNovember 9, 2024 by Shiran VirajNovember 9, 20240 හදිසියේම කෝටිපතියන් බවට පත් වූ දෙමළ සංගීත කණ්ඩායමක තිදෙනකු යාපනයේ කෝපායි පොලිසිය විසින් 7 දා අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය වසරේදී ගායික ගායිකාවන් තුන් දෙනකු එකතු... Read more
Local NewsNews සරසවි සිසුන් රැසකට ඡන්දය දීමට නොහැකි වේ..Shiran VirajSeptember 13, 2024 by Shiran VirajSeptember 13, 20240 විශ්ව විද්‍යාල සිසුන් රැසකට ජනාධිපතිවරණයේදි ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව අහිමි වන බව පවසමින් පැමිණිල්ලක් ලැබුණු බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් නිමල් පුංචිහේවා මහතා... Read more
Local NewsNews ජවිපෙ හා පෙරටුගාමී සිසුන් දෙපිරිසක් ගහ මරාගනිති…Shiran VirajSeptember 13, 2024 by Shiran VirajSeptember 13, 20240 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් දෙකක් නියෝජනය කරන සිසු පිරිසක් අතර ගැටුමක් ඊයේ පස්වරුවේ හටගෙන තිබිණි. ඒ එම සරසවියේ කලා උළෙලක් මුල් කර ගනිමින්... Read more
Local NewsNews ඡන්දෙ දාන්න වලංගු හැඳුනුම්පතක් රැගෙන යන්න…Shiran VirajSeptember 13, 2024 by Shiran VirajSeptember 13, 20240 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද පොළට යාමේදී වලංගු හැඳුනුම්පත් රැගෙන යාම අත්‍යාවශ්‍ය බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ඒ අනුව පුද්ගලයන්... Read more
NewsPolitical 22 වැනිදා ජයග‍්‍රහණය සමරන හැටි අනුර කියයි.Shiran VirajSeptember 13, 2024 by Shiran VirajSeptember 13, 20240 අනෙකාට නොරිදවා ජයග්‍රහණය සමරන්නේ කෙසේ දැයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සැප්තැම්බර් 22 ඔප්පු කරන බවත්, ජයග්‍රහණයෙන් පසුව කිසිදු පුරවැසියෙකුට, ඡන්ද නොදුන් අයට නිය තුඩකින්වත් හානියක්... Read more
International NewsNews නව රජයක් සමගත් සාකච්චා සූදානම්.. ණය ප‍්‍රතිව්‍යුහගත කරණය අපේ වැඩක් නොවේ…- IMF මාධ්‍ය හමුවකShiran VirajSeptember 13, 2024 by Shiran VirajSeptember 13, 20240 ඉදිරි ජනාධිපතිවරයෙන් පසු පත්වන නව පාලනය සමඟ තම වැඩසටහන ඉදිරියට ගෙන යාමට සාකච්ඡා කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කරයි. ශ්‍රී ලංකාව මෙම වැඩසටහන... Read more
Local NewsNews හේෂා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ…Shiran VirajSeptember 13, 2024 by Shiran VirajSeptember 13, 20240 සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අත්අඩංගුවට ගන්නයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ. අධිකරණය හමුවේ විභාග වෙමින් ඇති නඩුවකට... Read more
Local NewsNews ඡන්දය දමන අවස්ථාවට ජංගම දුරකතන ගෙන යාම තහනම්…Shiran VirajSeptember 13, 2024 by Shiran VirajSeptember 13, 20240 ජනාධිපතිවරණයට ඡන්දය සලකුණු කරන අවස්ථාවට කිසිදු පුද්ගලයෙකුට ජංගම දුරකථන රැගෙන යාම තහනම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත. ජනාධිපති අපේක්ෂකයන්ටත් ඡන්ද දායකයන්ටත් එක සේ... Read more
NewsPolitical ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වෙයි.. 22 දිවුරන්න වෙන්නෑ..Shiran VirajSeptember 13, 2024 by Shiran VirajSeptember 13, 20240 2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේදී දෙවන මනාපය ගණන් කිරීමට සිදු වුවහොත් ප්‍රතිපල ලබාදීම ප්‍රමාද විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.... Read more