NewsPolitical මාලිමාවෙන් ලෝකෙට ණය දෙන චීන EXIM බැංකුව වගේ බැංකුවක්..Shiran VirajSeptember 1, 2024 by Shiran VirajSeptember 1, 20240 ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අලුතෙන් ආයතන 15 ක් හදන්න යෝජනා කරනවා. අනෙක් පැත්තෙන් කියනවා, රාජ්‍ය සේවය පුළුල් කිරීම නවත්වනවා කියලා. අලුත් බදවා ගැනීම් අඩු කිරීමට කටයුතු... Read more
Local NewsNews ඉන්දීය ධිවරයෝ කල්පිටියත් අල්ලති.. ආණ්ඩුව සද්ද නෑ…Shiran VirajSeptember 1, 2024 by Shiran VirajSeptember 1, 20240 ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට පැමිණෙමින් ඉන්දීය ධීවරයන් කරන නීති විරෝධී ධීවර කටයුතු මේ වන විට කල්පිටිය දක්වා පැතිර ගොස් තිබෙන බව සමස්ත ලංකා ධීවර ජනතා... Read more
NewsPolitical අවශ්‍ය තැන්වල තැබෑරුම් දාන්න මාලිමා ආණ්ඩුව සහාය දෙනවා..- අනුරShiran VirajSeptember 1, 2024 by Shiran VirajSeptember 1, 20240 අවශ්‍ය තැන්වල මත්පැන් අලවිසෙල්, හෝටල්, ඉන්ධන පිරුවුම්හල් ඉදිකිරීම සඳහා ජාතික ජන බලවේග රජයක් යටතේ උදව් කරන බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර... Read more
Local NewsNews රෝ ලොක්කා ඇවිත් යයි.. ජනාධිපතිවරණය උඩුයටිකුරු වෙයි.. ප‍්‍රබලම වෙස් මාරුව සූදානම්..Shiran VirajSeptember 1, 2024 by Shiran VirajSeptember 1, 20240 ජනාධිපතිවරණ ඡන්ද විමසීමට සති තුනක් පමණක් ඉතිරිවී තිබියදී ප්‍රබල දේශපාලන වෙනස්කමක් සිදුවීමට අභ්‍යන්තර සාකච්ඡා ඇරඹී ඇති බව වාර්තා වෙයි. ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියාගේ හදිසි ශ්‍රී... Read more
BusinessBusiness NewsNews නාඩු සහ සම්බා සහල් තොග මිල පාලන මිල ඉක්මවා යයි…Shiran VirajSeptember 1, 2024 by Shiran VirajSeptember 1, 20240 සහල් මොල් හිමියන් දේශිය වෙලදපොලේ නාඩු සහ සම්බා සහල් තොග මිල පාලන මිලට වඩා වැඩි කිරිම හේතුවෙන් (31) දින සිට තමන්ට නාඩු සහ සම්බා සහල්... Read more
NewsPolitical මං ජනාධිපති වීම ස්ථිරයි.. රජයේ සේවක වැටුප් වැඩි කරනවා..Shiran VirajSeptember 1, 2024 by Shiran VirajSeptember 1, 20240 පොහොට්ටුවේ ජයග්‍රහණය 21 වැනිදා ස්ථිර බව ගාල්ල වඳුරබ ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද (31) සවස පැවසීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩකරපු... Read more
NewsPolitical මං ජනාධිපති වුනාම ඉන්ධන ලීටරයක් 150කින් අඩු කරනවා…Shiran VirajSeptember 1, 2024 by Shiran VirajSeptember 1, 20240 ඉදිරි ජනාධිපතිවරණය ජයගත් පසු තම ප්‍රමුඛ අවධානය ලබා දෙන්නේ ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් බව ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතා සඳහන් කරයි. ඉන්ධන ලීටරයක මිල... Read more
Local NewsNews අපේක්ෂකයන්ට නොමිලේ තැපැල් පහසුකම්…Shiran VirajSeptember 1, 2024 by Shiran VirajSeptember 1, 20240 ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තැපෑල හරහා ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමට පහසුකම් සලසා ඇතිබව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එල්.ඒ.එම්.රත්නායක මහතා පැවසීය. මුදල් ගෙවීමකින් තොරව... Read more
NewsPolitical ජනාධිපතිවරණයේදි සජිත් 80%ක් ගන්නවා..Shiran VirajAugust 30, 2024 by Shiran VirajAugust 30, 20240 ජනාධිපතිවරණයේදි සමගි ජන බලවේගයේ නායක සහ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට නුවරඑලිය දිස්ත්‍රික්කයේ වතුකරයේ ජනතාවගේ 80% ජන්ද ප්‍රතිශතයක් ලැබෙන බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක... Read more
NewsPolitical නන්දලාල්ට කට වහගන්නැයි මාලිමාවෙන් දැනුම් දීමක්..Shiran VirajAugust 30, 2024 by Shiran VirajAugust 30, 20240 මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ආර්ථිකය සම්බන්ධයෙන් යම් ප්‍රකාශයන් සිදු කරනු ලබන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනාවට බව ජාතික ජන බලවේගය චෝදනා කරයි. එම... Read more