තැපැල් ඡන්දෙ දාන්න පොලිසියට අමතර දිනයක්…Shiran VirajSeptember 2, 2024 by Shiran VirajSeptember 2, 20240 ඉදිරි ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට දින දෙකක් ලබාදීමට තීරණය කල බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ඒ අනුව... Read more
Local NewsNews කෑලි කැපිය හැකි මීදුමක් කදුකරයේ…Shiran VirajSeptember 1, 2024 by Shiran VirajSeptember 1, 20240 මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට පවතින වැසි හා දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත.... Read more
Local NewsNews ජනාධිපතිවරණයේ සමාජ ජාලා සමූහ දුෂණයේ..Shiran VirajSeptember 1, 2024 by Shiran VirajSeptember 1, 20240 මෙවර ජනාධිපතිවරණයේදී පසුගිය ජනාධිපතිවරණයට වඩා සමාජ මාධ්‍ය අවබාවිතා කිරීම් දක්නට ලැබෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. සමාජ මාධ්‍ය තුල... Read more
Local NewsNews කදුකර කොටියෙකු මන්ද කඩාගෙන විත් ගසක සිරවී මිය යයි..Shiran VirajSeptember 1, 2024 by Shiran VirajSeptember 1, 20240 මන්දකට හසු වි සිටි කදුකර කොටියා මියගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසිය. මස්කෙලිය පොලිස් වසමට අයත් මස්කෙලිය ලකම් වතුයායේ වතු නිවාස පේලියකට ආසන්නයේ... Read more
NewsPolitical දෙමල සන්ධානය සජිත්ට සහාය.. නායකයා වෙන මතයක..Shiran VirajSeptember 1, 2024 by Shiran VirajSeptember 1, 20240 දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. පක්‍ෂයේ දේශපාලන මණ්ඩය රැස්වී මෙම තීරණය ගෙන ඇත. කෙසේ වෙතත්... Read more
NewsPolitical රට ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් මුදවා ගැනීමට රනිල් ජනපති කල යුතුයි…Shiran VirajSeptember 1, 2024 by Shiran VirajSeptember 1, 20240 ඇතැම් දේශපාලන නායකයන් බලය ලබාගැනීමේ අරමුණින් රටතුළ ජාතිවාදය හා ආගම්වාදය ව්‍යාප්ත කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා අවධාරණය... Read more
Local NewsNews ජනාධිපතිවරණයෙන් පසු තනතුරු දැන්ම වෙන් කර ගනිති.. බෙදාගන්න පොරකති…Shiran VirajSeptember 1, 2024 by Shiran VirajSeptember 1, 20240 ජනාධිපතිවරණය ආසන්නයටම පැමිණ තිබියදී මධ්‍යම පළාතේ උසස් තනතුරු ලබාගැනීම සඳහා තිරය පිටුපස ප්‍රබල දේශපාලන සටනක් හටගෙන තිබේ. එයින් ප්‍රධාන සටන හටගෙන ඇත්තේ පළාත් ආණ්ඩුකාර ධුරය... Read more
Local NewsNews වේදිකාවේ කුණු බැනුම් නිසා කලකිරේ.. මහ බැංකු ලොක්කෙක් තීන්දුවක් ගනී..Shiran VirajSeptember 1, 2024 by Shiran VirajSeptember 1, 20240 ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ නිලධාරියකු මේ වන විට දැඩි සිත් තැවුලකට පත්ව සිටින්නේ යැයි වාර්තා වෙයි. ඒ මෑතකදී ඔහු ආර්ථික ක්‍ෂෙත‍්‍රයේ වෘත්තිකයන්ගේ හමුවකදී සිදු... Read more
NewsPolitical යට ඇදුම දිරලා.. මේස් බැනියම හිල්වෙලා.. යට ඇදුම් පෙන්වන්න බැරි රටක් මේක..- හදුන්නෙත්තිShiran VirajSeptember 1, 2024 by Shiran VirajSeptember 1, 20240 මේ රට යට ඇඳුම් පෙන්වීමට බැරි රටක් බවට ජාතික ජන බලවේග ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. යටට අඳින යට ඇඳුම් හෝදා වේලා... Read more
BusinessBusiness NewsNews ගෑස් මිල ගැන නිවේදනයක්…Shiran VirajSeptember 1, 2024 by Shiran VirajSeptember 1, 20240 මෙවර මාසික මිල සංශෝධනය අනුව අද දිනයේ ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලිත්රෝ ගෑස් සමාගම සඳහන් කරයි. ඒ අනුව සැප්තැම්බර් මාසයේදී පවතින මිල වන... Read more