Local NewsNews පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීම ගැන නිවේදනයක්…Shiran VirajJanuary 24, 2024 by Shiran VirajJanuary 24, 20240 පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර විදුහල්පතිවරුන් විසින් සම්මුඛ... Read more
Local NewsNews ලංකාවෙන් අසභ්‍ය වීඩියෝ ලක්‍ෂයක් අසභ්‍ය අඩවිවලට…Shiran VirajJanuary 23, 2024 by Shiran VirajJanuary 23, 20240 2023 වසර තුළදී පමණක් ලංකාවේ බාල වයස්කාර දරුවන් හා සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන ලක්ෂයකට අධික ප්‍රමාණයක් විවිධ පුද්ගලයන් විසින් විවිධ සමාජ ජාල වෙත එක්කොට තිබෙන... Read more
NewsPolitical බංකොලොත් වීමෙන් අගතියට පත් හැමෝටම සහන..Shiran VirajJanuary 23, 2024 by Shiran VirajJanuary 23, 20240 රටේ ඇති අර්බුධය ස්වාභාවිකව නිර්මාණය නොවූ බවත් අකාර්යක්ෂම දූෂිත පාලනය නිසා සිදුවූ බවත් මෙය නිර්මාණය වූ අර්බුධයක් බවත් මෙය ආර්ථික ත්‍රස්තවාදයක් බවත් විපක්ෂ නායක සජිත්... Read more
EntertainmentEntertainment NewsNews ඔන්ලයින් පනතේ බලතල මෙන්න…Shiran VirajJanuary 23, 2024 by Shiran VirajJanuary 23, 20240 මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පල කරන ලදී. මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාවය... Read more
Local NewsNews DAT වැටුපට නොදෙයි.. වෙන ක‍්‍රමයකට ගෙවයි.. වෛද්‍ය වර්ජනය අත්හිටුවයි..Shiran VirajJanuary 23, 2024 by Shiran VirajJanuary 23, 20240 හෙට අළුයම සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රට පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අඛණ්ඩ වැඩි වර්ජනය අත්හිටුවා තිබේ. වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි මස... Read more
Local NewsNews හිමියන්ට වෙඩි තැබූ ඝාතකයන් පලා යන අතරමගදී මෝටර් රථයට ගිනි තබති…Shiran VirajJanuary 23, 2024 by Shiran VirajJanuary 23, 20240 ගම්පහල මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේ නමකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ඝාතකයන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය ගිනි ගනිමින් තිබියදී කඩුවෙල ප්‍රදේශයේදී සොයා... Read more
Local NewsNews සමන් පෙරේරා ඝාතනයට රතන හිමිට චෝදනා.. පක්‍ෂයේ ප‍්‍රධාන හිමි මාධ්‍ය හමුවක..Shiran VirajJanuary 23, 2024 by Shiran VirajJanuary 23, 20240 තමන්ට අතුරලියේ රතන හිමියන්ගෙන් මරණ තර්ජන ඇතැයි ඝාතනයට ලක් වූ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා විසින් පවසා ඇති බව එම පක්ෂයේ උපදේශක පූජ්‍ය වේදිනිගම විමලතිස්ස... Read more
Local NewsNews මෝටර් රථයකින් ආ හතරක් හිමිනමකට වෙඩි තබයි..Shiran VirajJanuary 23, 2024 by Shiran VirajJanuary 23, 20240 මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට වෙඩි තැබීමක් සිදුකර තිබේ. මෙම වෙඩි ප‍්‍රහාරයෙන් හිමි නම අපවත් වී ඇත. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් හතර දෙනකු විසින් මෙම වෙඩි... Read more
Local NewsNews වාහන පවරා නොගෙන භාවිතා කරන්නන්ට දඩ…Shiran VirajJanuary 22, 2024 by Shiran VirajJanuary 22, 20240 වාහන මිලට ගෙන තමන්ගේ නමට ලියාපදිංචි නොකර භාවිතා කරන පුද්ලයන්ගෙන් දඩ මුදලක් අය කිරීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සඳහන් කරයි. ඒ අනුව... Read more
BusinessBusiness NewsNews උද්ධමනය ඉහලට.. අලුත්ම වාර්තාව මෙන්න..Shiran VirajJanuary 22, 2024 by Shiran VirajJanuary 22, 20240 ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 දෙසැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි. ඒ අනුව 2023... Read more