Local NewsNews චන්ද්‍රිකා තාක්ෂණය ගැන අවධානය යොමුකළ යුතුයි…Shiran VirajDecember 8, 2023 by Shiran VirajDecember 8, 20230 විදේශ අමාත්‍යංශයේ කාර්යාලයක් පාර්ලිමේන්තුව තුළ පිහිටුවන ලෙස පා.ම. යදාමිණි ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට යෝජනා කළේය. විදේශ කටයුතු ආංශික අධික්ෂණ කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස ඔහු මෙම යෝජනාව... Read more
BusinessBusiness NewsNews ලංකා බැංකුව, මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකුවලට නොගෙවූ ණය බිලියන 600-800ත් අතර..Shiran VirajDecember 8, 2023 by Shiran VirajDecember 8, 20230 ‘කන – බොන’, ‘අඳින – පළඳින’ සියල්ලෙහි මිල ඉහළ දමන වැට් බදු සංශෝධනය, ජනතාව නොමරා මරන එකක් බවත් සැබෑ ලෙසම රාජ්‍ය ආදායම ඉහළ දැමීමට ආණ්ඩුවට... Read more
BusinessBusiness NewsNewsPolitical ජනවාරි පලමුවැනිදා සිට රට දියුණුව කරා ගෙන යාම අරඹනවා…Shiran VirajDecember 7, 2023 by Shiran VirajDecember 7, 20230 සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි 01 වනදා සිට ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.... Read more
Local NewsNews මද‍්‍රසා පාසලක හිංසන වැඩිවී සිසුවෙක් පාසල් වැසිකිලියේ සියදිවි නසා ගනී.Shiran VirajDecember 7, 2023 by Shiran VirajDecember 7, 20230 මඩකලපුව සයින්දමරුදු ප්‍රදේශයේ මද‍්‍රසා පාසලක ඉගෙනුම ලැබූ සිසුවකු එහි වැසිකිළිය තුළ සියදිවි නසාගෙන තිබේ. සිසුවා එම පාසලේ දී විවිධ බලපෑම්වලට හා හිංසනවලට ලක් වූ බවට... Read more
BusinessBusiness NewsNews ජල ගාස්තුවට මිල සූත‍්‍රයක් සූදානම්.. අඩු කරන්න නම් බෑ..Shiran VirajDecember 7, 2023 by Shiran VirajDecember 7, 20230 ජල ගාස්තු අය කිරීම සඳහා ඉදිරියේදී ජල සූත්‍රයක් හඳුන්වා දෙන බව ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා සඳහන් කරයි. විදුලි ගාස්තු වැඩිවීමත් ඩොලරයේ මිල... Read more
BusinessBusiness NewsNews වාහන ගෙන්වීම ගැන රජයෙන් ප‍්‍රකාශයක්…Shiran VirajDecember 7, 2023 by Shiran VirajDecember 7, 20230 විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් වාහන ආනයනය කිරීමේ ක්‍රියාවලියට ණයවර ලිපි නිකුත් කිරීම් ප්‍රමාදයක් මත බාධා එල්ල වී ඇති බව විදේශ රැකියා හා කම්කරු ඇමති මනූෂ නානායක්කාර... Read more
NewsPolitical තව දින පහකින් බංකොලොත්කම අවසන්.. ණයක් ලැබෙනවා..Shiran VirajDecember 7, 2023 by Shiran VirajDecember 7, 20230 දෙසැම්බර් 12 වැනි දායින් පසු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය මෙරටට ලැබෙනු ඇති බව විදේශ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි. එම මුදල ලැබීමත් සමග... Read more
BusinessBusiness NewsNews ලක්‍ෂ පහමාරක විදුලිය විසන්ධි කිරීම සාමාන්‍ය තත්වයක්…- ලංවිමShiran VirajDecember 7, 2023 by Shiran VirajDecember 7, 20230 මෙම වසරේ විදුලි සැපයුම් ලක්ෂ පහ ඉක්මවූ ප්‍රමාණයක් විසන්ධි කළ බව ලංකාව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි. මෙම වසරේ ඔක්තෝර් මාසය අවසන් වන විට සමස්ත... Read more
NewsPolitical ඉංග්‍රීසි භාෂාවට මුල්තැන දිය යුතුයි..- සජිත්Shiran VirajDecember 6, 2023 by Shiran VirajDecember 6, 20230 ඉංග්‍රීසි භාෂාවට මුල්තැන දෙමින් මහා ජාතික අධ්‍යාපනික සංග්‍රාමයක් දියත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. අයවැය කාරක සභා අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ... Read more
Local NewsNews ටිරාන්ගේ පුතුගෙන් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරීන්ට වැඩ වරදී…Shiran VirajDecember 6, 2023 by Shiran VirajDecember 6, 20230 රථවාහන හැසිරීමේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ පුත්‍රයාගෙන් අල්ලස් ඉල්ලා තිබීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පදනම් කරගෙන විමර්ශන... Read more