BusinessBusiness NewsNews IMF වාරිකයෙන් පසු තවත් ණය පෝලිමක්.. පලමුව ADB ඩොලර් මිලියන 600ක්..Shiran VirajDecember 6, 2023 by Shiran VirajDecember 6, 20230 ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600ක් ලැබීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය පැවසීය. එම මුදල ජාත්‍යන්තර මූලය අරමුදලේ දෙවන වාරිකය ලැබුණු පසුව කොටස්... Read more
BusinessBusiness NewsNews එලවළු මිල ඉහලට… වාසිය අතරමැදියන්ට..Shiran VirajDecember 6, 2023 by Shiran VirajDecember 6, 20230 දේශිය වෙලදපොලේ එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල ගියද එහි වාසිය ගොවියාට නොලැබෙන බවත්, එලවළු වැඩි විමේ වාසිය අතරමැදියා ලබා ගන්නා බව හැටන් රුවන්පුර ශ්‍රි විජයමංගලාරාමයේ විහාරාධිපති... Read more
NewsPolitical ජනාධිපති අපේක්‍ෂක ගැන ප‍්‍රසන්න හෙලි කරයි..Shiran VirajDecember 6, 2023 by Shiran VirajDecember 6, 20230 මෙරට ඊළඟට බලයට පත්වන ජනාධිපතිවරයා සියළු දෙනාගේ සහයෝගය ලබාගත හැකි අයෙකු වීම අනිවාර්ය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා... Read more
Local NewsNews පියා විසින් දුෂණය කල දියණිය දරුවෙකු බිහි කරයි.. වසර 12ක් සිර දඬුවම්…Shiran VirajDecember 4, 2023 by Shiran VirajDecember 4, 20230 වව්නියාව සුන්දරපුරම් ප්‍රදේශයේ පදිංචි පියෙකු විසින් 14 හැවිරිදි සිය දියණියව බලහත්කාරයෙන් ලිංගිකව හැසිර ගැබිනියක් කිරීම හේතුවෙන් පියාට බරපතල වැඩසහිතව වසර 12 ක සිරදඩුවමක් නියම කිරීමට... Read more
Local NewsNews ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කෙරේ…Shiran VirajDecember 4, 2023 by Shiran VirajDecember 4, 20230 ඉ – ජනගහනය ලේඛන වැඩසටහන යටතේ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.12.05( අද) දින කළුතර දිස්ත්‍රික්... Read more
Local NewsNews විශ‍්‍රාමිකයන්ට සුබ ආරංචියක්…Shiran VirajDecember 4, 2023 by Shiran VirajDecember 4, 20230 විශ්‍රාමික ප්‍රජාව යනු රටට තමන්ගේ යුතුකම ඉටුකළ පිරිසක් බවත්, ඔවුන්ගේ සුබ සාධනය කෙරෙහි විශේෂ අවධානය යොමුකරන බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.... Read more
NewsSportsSports News ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තහනම ඉවතට.. ලොව කළඹන සිංහ පැටවු යලි පිටියට…Shiran VirajDecember 4, 2023 by Shiran VirajDecember 4, 20230 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම නුදුරු දිනෙක දී ඉවත් කෙරෙනු ඇති බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. තමන්... Read more
Local NewsNews ශිෂ්‍යාත්වය අහෝසියි.. O/L 10 ශ්‍රෙණියේදී.. A/L 12 ශ්‍රේණියේදී.. අසමතුන් නෑ.. සියළුම සිසුන්ට උපාධි..Shiran VirajDecember 4, 2023 by Shiran VirajDecember 4, 20230 පසුගිය වසරට වඩා මෙවර අයවැයෙන් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්ව ඇති ප්‍රතිපාදන තුළ රුපියල් බිලියන 55ක වැඩිවීමක් සිදුව ඇති බවත්, අර්බුදකාරී ආර්ථික පසුබිමක පැවතියදීත් රටක් වශයෙන් අධ්‍යාපනය... Read more
Local NewsNews වැරදි කරන රියදුරන්ගේ ලකුණු කැපී බලපත‍්‍රය අහෝසි වන ක‍්‍රමය එයි..Shiran VirajDecember 3, 2023 by Shiran VirajDecember 3, 20230 රිය ධාවනයේ දී වැරදි කරන රියදුරන්ගේ රියදුරු බලපත්‍රය ක්‍ෂය වීමේ ක්‍රමවේදය ඉක්මනින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews සුළි සුළග උතුර කළඹයි..Shiran VirajDecember 3, 2023 by Shiran VirajDecember 3, 20230 පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වූ අධික වර්ෂාව හා සුලි කුණාටු තත්වයක් හේතුවෙන් පුද්ගල හානි සහ දේපල හානි වාර්ථා වී ඇතැයි ආපදාකලමනාකරන කාර්යාල මගින්... Read more