අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය සැරසෙයි
හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් වීමේ සිදුවීම සහ වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ පවතින අඩුපාඩු මූලික කරගනිමින්, අධ්‍යාපන අමාත්‍ය ධුරය...