අදානි සුළං විදුලි ව්‍යාපෘතියේ වන්දි මුදල තක්සේරු කිරීමේ වගකීම බලශක්ති අමාත්‍යාංශයට
මන්නාරම සහ පුනරින් කලාපවල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ සුළං විදුලි ව්‍යාපෘතියෙන් ඉන්දියානු අදානි සමූහය ඉවත් වීමත් සමඟ, ඔවුන්ට ගෙවිය යුතු වන්දි මුදල තක්සේරු කිරීමේ...