සෞඛ්‍ය අමාත්‍යවරයාගේ එන්තරවාසිය පිළිබඳව උවිදු කුරුකුළසූරියගෙන් විවේචනාත්මක අදහස්
සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා වෙත රුපියල් බිලියනයක අපහාස වන්දියක් ඉල්ලමින් යොමු කළ එන්තරවාසිය සම්බන්ධයෙන් මාධ්‍යවේදී උවිදු කුරුකුළසූරිය මහතා...