Local NewsNews විදෙස් ගුවන් සේවා ලංකාවට පැමිණීම නවතන්න හෝ අඩු කරන්න තීරණය කරති..Shiran VirajJune 30, 2022 by Shiran VirajJune 30, 20220 ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ ගුවන් සේවාවන් මෙරට ගමන්වාර අඩු කිරීමට හෝ අත්හිටුවීමට අවධානය යොමුකර තිබේ. ඊට හේතුව වී ඇත්තේ මෙරටට පැමිණෙන ගුවන් යන වලට ආපසු... Read more
Local NewsNews රෝහල්වල සැත්කම් සියල්ල නවතී.. ලේ නෑ.. ඉන්ධන නෑ..Shiran VirajJune 30, 2022 by Shiran VirajJune 30, 20220 රජයේ රෝහල් පද්ධතිය තුළ සැලසුම්කරන ලද ශල්‍යකර්ම ඇණහිටී මේ අවදානමක් හට ගෙන තිබේ. වෛද්‍යවරුන් සඳහන් කරන්නේ එම තීන්දුව අද හෝ හෙට දින ගැනීමට සිදුවනු ඇති... Read more
Local NewsNews පත්තර බෙදා හැරිම නතර කෙරේ.. ඉන්ධන නෑ..Shiran VirajJune 29, 2022 by Shiran VirajJune 29, 20220 රජයේ සහ පෞද්ගලික පුවත්පත් සමාගම් වල දිනපතා මුද්‍රණය කරනු ලබන පුවත්පත් දුර පලාත්වල අලෙවි නියෝජිතයන් වෙත බෙදා හැරිම අද (29) දින සිට තාවකාලිකව නතර කර... Read more
Local NewsNews රුසියාවේ නෙවෙයි ලෝකේ කොහේ තෙල් තිබුනත් දැන් ලංකාවට ගන්න බෑ…Shiran VirajJune 28, 2022 by Shiran VirajJune 28, 20220 නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා බලශක්ති ඇමතිවරයා සමග වාඩිවන විටම පැමිණීමට නියමිත ව තිබූ තෙල් නැව් වලට සිදුවන ආනිසංසය තමන් දැනගත් බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more
Local NewsNews බස් ධාවනය සම්පූර්ණයන්ම නවත්වයි.. ඉන්ධන නෑ…Shiran VirajJune 28, 2022 by Shiran VirajJune 28, 20220 අද දිනයේ බස් ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ ඉන්ධන නොමැති වීම... Read more
Local NewsNews කොළඹ පාළුවට යයි.. ඉන්ධන නෑ..Shiran VirajJune 28, 2022 by Shiran VirajJune 28, 20220 කොළඹ නගරයේ සියලු මාර්ග මේ වන විට පාළු ස්වභාවයක් ගෙන තිබේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට රජය තීරණය කිරීමත්... Read more
NewsPolitical රනිල් ධුරයෙන් ඉවතට..? සබ්රි යලිත් මුදල් ඇමති..?Shiran VirajJune 28, 2022 by Shiran VirajJune 28, 20220 මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබෙන බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි. එහිදී... Read more
Local NewsNews ඉන්දීය රුපියල් මෙරට ව්‍යවහාර මුදල් ඒකකය බවට…?Shiran VirajJune 28, 2022 by Shiran VirajJune 28, 20220 ‘ඉන්දීය රුපියල’ ශ්‍රී ලංකාව තුළ ව්‍යවහාර මුදල් ඒකකයක් බවට පත් කිරීමේ සූදානමකින් කටයුතු සිදුවන බව පෙනී යන්නේ යයි බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය... Read more
Local NewsNews රටම ලොක්ඩවුන් තත්වයට පත් කෙරේ.. ඉන්ධන ඉවරයි…Shiran VirajJune 27, 2022 by Shiran VirajJune 27, 20220 අද මධ්‍යම රාත්‍රියේ සිට රට තුළ අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. සෞඛ්‍ය, වරාය, විදුලි, අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීම් ආදී අත්‍යවශ්‍ය කටයුතු... Read more
Local NewsNews පාසැල් තව දුරටත් වසා දැමේ.. ඉන්ධන නෑ…Shiran VirajJune 27, 2022 by Shiran VirajJune 27, 20220 කොළඹ කලාපයේ සහ බස්නාහිර පළාතේ නගරබද පාසල් සහ සෙසු පළාත් වල නගරබද පාසල් ජූලි මස 10 වැනිදා දක්වා වසා තැබීමට රජය තීරණය කර ඇත. සෙසු... Read more