NewsPolitical පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ගිනි අවි ගන්න පෝලිමේ…Shiran VirajJune 26, 2022 by Shiran VirajJune 26, 20220 මෙතෙක් ගිනි අවි ලබා නොගෙන සිටි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් එම ගිනි අවි ලබා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කර තිබේ. පවතින වාතාවරණය සැලකිල්ලට ගෙන එම මන්ත්‍රීවරු... Read more
Local NewsNews ලංකාවේ උද්ධමනය 128%යි.. වෙනිසියුලාව, ලෙබනන පසු කරයි.. දෙවැනි සිම්බාවේට පමණයි..- හැන්කේ වාර්තාව මෙන්න…Shiran VirajJune 26, 2022 by Shiran VirajJune 26, 20220 වාර්ෂික උද්ධමන අනුපාතය අනුව ශ්‍රී ලංකාව ලෝකයේ දෙවන ස්ථානයට පත්ව සිටින බව මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතා සඳහන් කරයි. ඇමරිකාවේ ජොන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ඔහු... Read more
Local NewsNews ණයට ඉන්ධන තවත් දෙන්න බෑ.. අපට දුන් ව්‍යාපෘති ඉක්මන් කරන්න..- ඉන්දියාව දැනුම් දෙයි..Shiran VirajJune 26, 2022 by Shiran VirajJune 26, 20220 ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාම සමග එකග වී ඇති ව්‍යාපෘති කඩිනම් කිරීම සුදුසු බව ඉන්දියාව දැනුම්දී තිබේ. ගත වූ සතියෙ මෙරට... Read more
Local NewsNews තෙල් සංස්ථාව ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරයි…Shiran VirajJune 25, 2022 by Shiran VirajJune 25, 20220 අද දහවල් දොළහේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ඇණවුම් ලබා දීම සම්පූර්ණයෙන්ම නවතා ඇතැයි ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ඉරිදා... Read more
Local NewsNews ඉන්දීය ආහාර හා තෙල් තවත් නොලැබෙන ලකුණු….Shiran VirajJune 25, 2022 by Shiran VirajJune 25, 20220 ඉන්ධන සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ණය පහසුකම් තවදුරටත් ලබා දීමට පොරොන්දු නොවන බව ඉන්දීය නියෝජිත පිරිස ලක් රජයට දැනුම් දී ඇත. ඉන්දියාවේ... Read more
Local NewsNews ශ‍්‍රී ලන්කන් තෙල් රටකට…Shiran VirajJune 25, 2022 by Shiran VirajJune 25, 20220 ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යාම මැදපෙරසිග රටකට ලබා දීමට රජයේ අවධානය යොමුවී තිබේ. රජයේ අදහස වී ඇත්තේ ගුවන් සේවය පවත්වාගෙන යාමට වැඩි වශයෙන් ඉන්ධන... Read more
Local NewsNews තෙල් නෑ.. පෝලිමේ ඉන්න එපා.. නැවු එන දිනයක් කියන්න බෑ..- රජය නිල වශයෙන් දැනුම් දේ…Shiran VirajJune 25, 2022 by Shiran VirajJune 25, 20220 මුදල් ගෙවීමට නියමිත වෙලාවට සිදු කිරීමට නොහැකිවීමෙන් මෙම සතියේ මෙරටට නැව්ගත කිරීමට නියමිතව තිබූ පෙට්‍රල් ඩීසල් සහ බොරතෙල් නෞකා ප්‍රමාද වනු ඇති බව විදුලිබල හා... Read more
Local NewsNews ඉන්ධන ඉල්ලා පාර වසා විරෝධතා….Shiran VirajJune 25, 2022 by Shiran VirajJune 25, 20220 භුමිතෙල් ලබාදෙන ලෙස බල කරමින් හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් පිරිසක් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයෙන් ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පැය 3 ½ කාලයක් අවහිර කරමින් උද්ඝෝෂණය... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාවට ඉන්ධන ආනයනය නවතී.. මුළු රටම නතරවීම අභියසට…Shiran VirajJune 25, 2022 by Shiran VirajJune 25, 20220 අද වන විට ශ්‍රී ලංකාවේ තෙල් ආනයනය මුළුමනින්ම නතර වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කළේය. පසුගිය 23 දා... Read more
Local NewsNews ඩීසල් ලීටරයක් රුපියල් හයසීයයි…Shiran VirajJune 16, 2022 by Shiran VirajJune 16, 20220 ඩීසල් ලීටරයක් රුපියල් 600ක මිලකට එලියේ අලෙවි කරමින් ඇති බවත් එම මිලට ඔ්නෑ තරම් ඩීසල් ඇති බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.... Read more