NewsPolitical ජනාධිපති ධුරය අහෝසි කරන යෝජනාවක් පාර්ලිමේන්තුවට..Shiran VirajApril 9, 2022 by Shiran VirajApril 9, 20220 විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ඉක්මනින්ම පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා සඳහන් කරයි. මෙම ජනාධිපතිවරයා ධුරයේ තබාගෙන... Read more
Local NewsNews මිරිහානේදී බස් ගිනි තැබූ කෙනා මෙන්න…Shiran VirajApril 9, 2022 by Shiran VirajApril 9, 20220 නුගේගොඩ මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගෙන් නිවස අසල විරෝධතාවේදී බස්රථ වලට සහ වෙනත් දේපළ වලට ගිනි තැබූ තැබූ පුද්ගලයා සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි. අදාළ... Read more
Local NewsNews කලකට පසු ජනාධිපති ඉහලින්ම අනුමතයි.. FB ගිණුමේ ‘Like’ වැස්සක්.. ‘Haha’ පසුබසී…Shiran VirajApril 9, 2022 by Shiran VirajApril 9, 20220 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෑතකදී පළ කරන ලද සමාජ ජාල සටහනක් අනුමත කරමින් ඉහලම ප්‍රතිචාරයක් ලැබී තිබේ. ඒ මහ බැංකුවේ නව අධිපති ලෙස නන්දලාල්... Read more
NewsPolitical විශ්වාස භංගයට අත්සන් ගන්න විපක්‍ෂය මහ වලියක.. සජිත් ඇතුළු පිරිසක් බෑ කියයි… පිරිසක් හා කියයි..Shiran VirajApril 9, 2022 by Shiran VirajApril 9, 20220 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස... Read more
Local NewsNews අලුත් කැබිනට් මණ්ඩලය අද දිවුරයි..Shiran VirajApril 8, 2022 by Shiran VirajApril 8, 20220 නව ඇමති මණ්ඩලය ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි. පසුගිය ඉරිදා දිනයේ අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා... Read more
Local NewsNews ඉන්දියාවේ හිගන්නෙක් ලංකාවට මුදල් පරිත්‍යාග කරයි..Shiran VirajApril 8, 2022 by Shiran VirajApril 8, 20220 ඉන්දියාවේ තමිල්නාඩුවේ යාචකයෙකු විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පීඩා විඳි ජනතාවට සහන සැලසීමට ඉන්දීය රුපියල් විසි දහසක මුදලක් පරිත්‍යාග කර තිබේ. ඔහු එම මුදල් ශ්‍රී... Read more
Local NewsNews ජනපති-රනිල් රහසේ සාකච්චාවක්…Shiran VirajApril 8, 2022 by Shiran VirajApril 8, 20220 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ සිදුව ඇත. ජනාධිපතිවරයා ගේ... Read more
NewsPolitical නව මුදල් ඇමති මහින්ද රාජපක්‍ෂ…?Shiran VirajApril 8, 2022 by Shiran VirajApril 8, 20220 නව කැබිනට් මණ්ඩලයේ මුදල් ඇමතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව පත් වනු ඇති බව රජයේ ආරංචි මාර්ග කියා සිටී. මහජන ආරක්ෂක අමාත්‍ය ලෙස කටයුතු කළ... Read more
NewsPolitical මට ඉංග්‍රීසිත් බෑ.. ජාත්‍යන්තරයත් බෑ.. ඉතිං මට පුළුවන්ද රට හදන්න.. මං අද ඉදන් පාර්ලිමේන්තු එන්නෙ නෑ..Shiran VirajApril 8, 2022 by Shiran VirajApril 8, 20220 තමන් නැවත පාර්ලිමේන්තු එන්නේ රට ස්ථාවර වූ දවසක බව බවත් එතෙක් පාර්ලිමේන්තු එන්නේ නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා... Read more
NewsPolitical රටින් පැන ගියේ නෑ.. මං රාජකාරි වැඩකට ස්විට්සරලන්තයට ආවා…Shiran VirajApril 8, 2022 by Shiran VirajApril 8, 20220 තමන්ට රටින් පළා ගියේ නැති බවත් එසේ පැන යාමට කිසිදු හේතුවක් තමන්ට නැති බවත් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සඳහන් කරයි. තමන් දැනට ස්විට්සර්ලන්තයේ... Read more