6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට ගැටලු සහගත වෙබ් අඩවිය ඇතුළත් කිරීම පිටුපස දේශපාලන සබඳතා ඇති බවට චෝදනාවක්
හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවි ලිපිනයක් ඇතුළත් කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන ආචාර්යවරයාගේ දියණිය ජාතික ජන බලවේගය (NPP) නියෝජනය කරමින් පළාත් පාලන මැතිවරණයට...