6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට ගැටලු සහගත වෙබ් අඩවිය ඇතුළත් වූ කාලසීමාව පිළිබඳව විමර්ශන
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ වී වසර හයක් පමණ ගත වී ඇති පසුබිමක, 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයට අදාළ මතභේදාත්මක වෙබ් අඩවි ලිපිනය ඇතුළත් කර ඇත්තේ...