NewsPolitical මිරිහානේදී වාහන ගිනි තැබුනේ ආණ්ඩුවේම අයයි…Shiran VirajApril 4, 2022 by Shiran VirajApril 4, 20220 මිරිහාන ගැටුමේ වාහන ගිනි තිබ්බේ ආණ්ඩුවේ ම කුලීකාරයන් විසින් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ... Read more
NewsPolitical ජනාධිපති ඉල්ලා අස්වී රට බාර දෙන්න…- සජිත්Shiran VirajApril 4, 2022 by Shiran VirajApril 4, 20220 රට දිනෙන් දින ප්‍රපාතයටත් අන්ධකාරය ටත් ඇද දැමූ ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා මේ රටේ ජනතාව අරගල කරන බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන්ට එරෙහිව ආණ්ඩුව මර්දනය දිගු... Read more
International NewsNews රූබල් වලින් ගෙවනු.. නැතොත් ගෑස් සැපයුම නවතනවා..- රුසියාව යුරෝපයට දැනුම් දෙයි..Shiran VirajApril 4, 2022 by Shiran VirajApril 4, 20220 රුසියාවෙන් ගෑස් මිලදී ගැනීමේදී රූබල් වලින් ගෙවීම් සිදු නොකලහොත් ගෑස් සැපයීම අත්හිටුවන බවට රුසියාව දන්වා ඇත. ඇමෙරිකාව හා යුරෝපා රටවල් රුසියාවට සම්බාධක පැනවීමෙන් පසු රුසියානු... Read more
NewsPolitical සියළු පක්‍ෂ වලට ඇමති ධුර දෙන්න සූදානම්…Shiran VirajApril 4, 2022 by Shiran VirajApril 4, 20220 රට තුළ මේ වනවිට උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා එක්වන්නැයි සියලු දේශපාලන පක්ෂ වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනා කරයි. වත්මන් අර්බුදය හටගෙන... Read more
NewsPolitical විමල්ලාගේ විසදුම් වැඩක් නෑ.. හොරා කෑ සල්ලි රටට දී රාජපක්ෂ පවුලම ඉල්ලා අස්විය යුතුයි..Shiran VirajApril 4, 2022 by Shiran VirajApril 4, 20220 විමල් වීරවංශලා ගෙන එන පැලැස්තර විසදුම්වලින් රාජපක්ෂ විරෝධය යටපත් කළ නොහැකි බවත්, ජනතාවගෙන් හොරා කන ලද මුදල් නැවත රටට ලබාදී රාජපක්ෂ පවුලම ඉල්ලා අස්වී ගෙදර... Read more
Local NewsNews ආණ්ඩුව නිල වශයෙන් සුළුතරය වේ.. විශාල පිරිසක් ස්වාධීන වෙති..Shiran VirajApril 4, 2022 by Shiran VirajApril 4, 20220 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ විශාල පිරිසක් හෙට අනිද්දා හා දිනයේ දෙදින ඇතුළත පාර්ලිමේන්තුවේ ස්වාධීන වනු ඇතැයි වාර්තා වෙයි. ආණ්ඩුව සහයෝගය ලබා... Read more
Local NewsNews 08 වැනිදා තෙක් දිනකට පැය හයහමාරක් විදුලිය කපයි.. සැලසුම මෙන්න..Shiran VirajApril 4, 2022 by Shiran VirajApril 4, 20220 මහජන උපයෝගිතා කොමිසම විසින් අප්‍රේල් 5වනදා සිට 8 වනදා දක්වා පැය 06යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදුව සදහා අනුමත කර ඇති කාලසටහන මෙසේය. A, B,... Read more
Local NewsNews කාල්ටන් නිවස වැටලූ විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ගසා පන්නා දමයි..Shiran VirajApril 4, 2022 by Shiran VirajApril 4, 20220 තංගල්ල කාල්ටන් නිවස වටලාගෙන විරෝධතාවයේ යෙදුනු ජනතාව විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ලකර ඇත. ජනතාව විශාල පිරිසක් එක් වී කාල්ටන්... Read more
Local NewsNews සමාජ ජාලා වාරණය ඉවත් කෙරේ…Shiran VirajApril 3, 2022 by Shiran VirajApril 3, 20220 දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකාව තුළ සමාජ ජාලා වෙත පිවිසීමේ වාරණය ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අද පස්වරු 03.30 සිට මෙම වාරණය ඉවත්... Read more
NewsPolitical ඉල්ලා අස් වුනේ නෑ…Shiran VirajApril 3, 2022 by Shiran VirajApril 3, 20220 අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. අග්‍රාමාත්‍යතුමා ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා අසත්‍යයයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන්... Read more