BusinessBusiness NewsNews සිමෙන්ති කොට්ටයක් රුපියල් 500කින් වැඩි කරයි..Shiran VirajApril 1, 2022 by Shiran VirajApril 1, 20220 කිලෝ 50 ක බරකින් යුත් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500 කින් ඉහළ නංවා තිබේ. ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2350 දක්වා ඉහළ යයි.... Read more
Local NewsNews බස්නාහිර පලාත පුරා ඇදිරි නීතිය පනවයි….Shiran VirajApril 1, 2022 by Shiran VirajApril 1, 20220 අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. එය හෙට අලුයම 6.00 දක්වා ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්... Read more
Local NewsNews නුගේගොඩ පාර වසා විරෝධතා… මාදිවෙල මන්ත‍්‍රී නිවාසවලට දැඩි ආරක්‍ෂාවක්..Shiran VirajApril 1, 2022 by Shiran VirajApril 1, 20220 විශ්ව විද්‍යාල සිසුන් විසින් පවත්වන ලද විරෝදතාවක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇති තිබින. නුගේගොඩ විජේාරම ප‍්‍රදේශයේදී පැවති මෙම විරෝධතාවේදී ඔවුන් පැවසුවේ ජනතාවගේ ප්‍රශ්න... Read more
Local NewsNews වහාම මැයි වන තෙක් රට වසා දමන්නැයි කියයි…Shiran VirajApril 1, 2022 by Shiran VirajApril 1, 20220 මේ අවස්ථාවේ අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යමින් රට වසා දැමීමට කටයුතු කළ යුතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්... Read more
NewsPolitical හෙට වෙන දේ මං දන්නෑ.. දැං යන්නෙත් බයෙන්..- කෙහෙලියShiran VirajMarch 31, 2022 by Shiran VirajMarch 31, 20220 හෙට වෙන්නේ මොකද්ද කියලා මම දන්නෙත් නැනැ .දැන් යන්නෙත් බයෙන් යැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රබුක්වැල්ල මහතා පවසයි. රටේ දැනට පවතින තත්වය ඉතාමත් අභියෝගාත්මකයි. මේ තත්වය... Read more
Local NewsNews සංචාරක කලාපවලට ඉන්ධන, ගෑස් අඛණ්ඩව දෙයි.. විදුලි කප්පාදුවක් නෑ..Shiran VirajMarch 31, 2022 by Shiran VirajMarch 31, 20220 සංචාරක ක්ෂේත්‍ර යේ නියුතුවුවන් සදහා ඉන්ධන, ගෑස් ලබාදිමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් සැකසෙයි. සංචාරක කළාප වල විදුලිය කප්පාදුවෙන් නිදහස් කිරිමට ද සැලසුම් කෙරේ. පවතින ඉන්ධන, ගෑස් හා... Read more
Local NewsNews මුස්ලිම් නීතිය එපා නම් බුද්ධාගමට විශේෂ තැන නීතියෙන් ඉවත් කළ යුතුයි..- කාති උසාවි මණ්ඩලයShiran VirajMarch 31, 2022 by Shiran VirajMarch 31, 20220 මුස්ලිම් නීතිය එපා නම් බුද්ධාගමට තිබෙන විශේෂ තැන නීතියෙන් ඉවත් කළ යුතු බව කාති උසාවි මණ්ඩලය සඳහන් කරයි. අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවකට එක් වෙමින් එහි නියෝජිතයන්... Read more
Local NewsNews වී ඇටයකින් 30%ක් ඩොලර්…- චමල්Shiran VirajMarch 31, 2022 by Shiran VirajMarch 31, 20220 වී ඇටයක් නිෂ්පාදනය කිරීමේ දී සියයට තිහක් ඇත්තේ ඩොලර් බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. ට‍්‍රැක්ටර්, ගොයම් කපන උපකරණ, උදලුතල, කෘමි නාශක, පොහොර... Read more
Local NewsNews සියළුම පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවතට…Shiran VirajMarch 31, 2022 by Shiran VirajMarch 31, 20220 පවතින ඉන්ධන හිගය මත පෞද්ගලික බස් රථ ධාවනය බරපතළ ගැටලුවකට ලක්ව ඇති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ඒ අනුව ඉදිරි දින දෙකක කාලයෙන්... Read more
Local NewsNews පොත්ත සුදුයි කී සත්වෝද්‍යාන ලොක්කී ඉවතට.. අලුත් කෙනෙක් පත් කරයි..Shiran VirajMarch 31, 2022 by Shiran VirajMarch 31, 20220 ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා තිලක් ප්‍රේමකාන්ත මහතා පත් කර තිබේ. ඒ අනුව ඒ මහතා අද දින සිට සිය රාජකාරිය ආරම්භ කිරීමට නියමිතය.... Read more