Local NewsNews ‘ආදරය’ වැඩසටහන යටතේ හම්බන්තොට දරුවන්ට පොත්පත් බෙදා දෙයිShiran VirajDecember 8, 2025 by Shiran VirajDecember 8, 20250 දිවයිනට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය පොත්පත් ඇතුළු පාසල් උපකරණ බෙදා දීමේ “ආදරය” වැඩසටහන හම්බන්තොටදී පැවැත්විණි. නාමල් රාජපක්ෂ... Read more
Local NewsNews ‘අනවසර ඉදිකිරීම් සඳහා ඉඩක් නෑ’ – යළි ගොඩනැගීමේ කාර්ය සාධක බලකාය යටතේ නීති ශක්තිමත් කිරීමට ජනාධිපතිගෙන් උපදෙස්Shiran VirajDecember 8, 2025 by Shiran VirajDecember 8, 20250 ඉදිරියේදී අනවසර ඉදිකිරීම් සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්, ඊට අදාළ නීති ශක්තිමත් කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. එසේ නොවුණහොත් මීට... Read more
Local NewsNews ඩෙල්ෆ්ට් දූපතේදී සුළි කුණාටු සහනාධාර අවභාවිතාවක්?Shiran VirajDecember 8, 2025 by Shiran VirajDecember 8, 20250 සුළි කුණාටු ආපදාවෙන් අවතැන් වූ පිරිස් සඳහා රජය විසින් සහනාධාර බෙදා දීමේදී අක්‍රමිකතා සිදුවන බවට සමාජ ජාල ඔස්සේ චෝදනා එල්ල වෙමින් තිබේ. මෙම චෝදනා පදනම්... Read more
Local NewsNews කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට මාධ්‍ය ඇමතීම තහනම්ද? – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් චෝදනාවක්Shiran VirajDecember 7, 2025 by Shiran VirajDecember 7, 20250 කුණාටු ආපදාවෙන් විපතට පත් දොම්පෙ ප්‍රදේශයේ ජනතාවගේ සුවදුක් විමසීම සඳහා එම ප්‍රදේශයේ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බරපතළ චෝදනාවක් එල්ල කළේය.... Read more
NewsPolitical ‘ආපදාව ගැන දැනගෙන සඟවා ගත්තේ විපක්ෂයයි’ – නඩු දැමිය යුත්තේ ආණ්ඩුවට නොව විපක්ෂයටයි! – නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහShiran VirajDecember 7, 2025 by Shiran VirajDecember 7, 20250 මෙරටට බලපෑ කාලගුණ ආපදාව සම්බන්ධයෙන් නඩු පැවරිය යුත්තේ ආණ්ඩුවට නොව විපක්ෂයට බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා දැඩි චෝදනාවක් එල්ල කරමින් සඳහන් කරයි. මාධ්‍යවේදීන් වෙත... Read more
Local NewsNews සමනොල සිරි හරිත වන්දනාව සාර්ථකයි: ශ්‍රී පාදයේ අපද්‍රව්‍ය කිලෝ 7,000ක් ප්‍රතිචක්‍රීකරණයටShiran VirajDecember 7, 2025 by Shiran VirajDecember 7, 20250 ‘සමනොල සිරි හරිත වන්දනා ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ශ්‍රී පාද මළුව සහ ඒ අවට ප්‍රදේශයේ එකතු කරන ලද දිරන හා නොදිරන අපද්‍රව්‍ය මේ දිනවලදී... Read more
Local NewsNews ආපදා වන්දි ඉහළට: මරණයක් සඳහා රු. ලක්ෂ 10ක්, නිවාස සඳහා රු. ලක්ෂ 100ක් දක්වා – මන්ත්‍රී රවින්ද්‍ර සෙනරත්Shiran VirajDecember 7, 2025 by Shiran VirajDecember 7, 20250 කාලගුණ ආපදාවෙන් විපතට පත් ජනතාව සඳහා රජය විසින් ලබාදෙන වන්දි මුදල් ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ දමා ඇති බව ජාතික ජන බලවේගයේ (JJB) පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more
Local NewsNewsPolitical ‘නිශ්චිත අනතුරු ඇඟවීම් ලැබුණු සැණින් රජය මැදිහත් වුණා’ – ආපදාව දේශපාලන ප්‍රශ්නයක් නොවේ: නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකරShiran VirajDecember 7, 2025 by Shiran VirajDecember 7, 20250 සුළි කුණාටු ව්‍යසනය පිළිබඳව නිශ්චිත පුරෝකථන පැමිණි අවස්ථාවේ සිටම ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු මැදිහත් වීමක් රජය විසින් කරන ලද බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා... Read more
Local NewsNews ‘දොළොස්වැනිදාට තව කුණාටුවක්’: වන්දි පොරොන්දු ඉටු කරයිදැයි විපක්ෂයෙන් ප්‍රශ්නයක්Shiran VirajDecember 7, 2025 by Shiran VirajDecember 7, 20250 ලබන එකොළොස්වැනිදා හෝ දොළොස්වැනිදා තවත් සුළි කුණාටුවක් පැමිණීමේ අවදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බව සමගි ජන බලවේග (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා සඳහන්... Read more
Local NewsNewsPolitical ‘කිසිවකු කුසගින්නේ නැහැ’; ආපදාවෙන් සතුරන් අඩු වී මව්බිම එක් වී ඇතැයි ඇමැති බිමල් රත්නායක කියයිShiran VirajDecember 6, 2025 by Shiran VirajDecember 6, 20250 ආපදා තත්ත්වයක් රට තුළ පැවතියද, මේ වන විට කිසිවකු කුසගින්නේ නැතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. රටේ පොලිසිය, විශේෂ බළකාය, ත්‍රිවිධ හමුදාව මෙන්ම ප්‍රාදේශීය... Read more