‘සාමාන්‍ය යාන්ත්‍රණය ඉක්මවා මෙහෙයුම් අවශ්‍යයි’ – ආපදාවෙන් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ජනාධිපතිගෙන් කඩිනම් උපදෙස්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ, ආපදාවෙන් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී සාමාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ඉක්මවා යන, සියලුදෙනා ඒකාබද්ධ කරගත් මෙහෙයුම් යාන්ත්‍රණක්...