NewsPolitical ශ්‍රම වාසනා අරමුදල වසා දැමීමේ තීරණයට නාමල් රාජපක්ෂ මහතාගෙන් දැඩි විරෝධයක්Shiran VirajFebruary 12, 2026 by Shiran VirajFebruary 12, 20260 වත්මන් රජය ගනු ලබන තීරණ හේතුවෙන් රටේ ගොවි, ධීවර මෙන්ම කම්කරු ජනතාවගේ අනාගතය බරපතළ අනතුරකට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. විශේෂයෙන්ම... Read more
NewsPoliticalSports විපක්ෂය සහ මහා සංඝරත්නය මර්දනය කරමින් මැතිවරණ ජයගත නොහැකි බව නාමල් රාජපක්ෂ පවසයිShiran VirajFebruary 10, 2026 by Shiran VirajFebruary 10, 20260 විපක්ෂය සහ මහා සංඝරත්නය මර්දනය කරමින්, රටේ සංස්කෘතිය විනාශ කරමින් ඩයස්පෝරාවේ අවශ්‍යතාව මත තීන්දු ගනිමින් මැතිවරණ ජයගත හැකි යැයි ආණ්ඩුව සිතන්නේ නම් එය බරපතළ වැරදීමක්... Read more
Local NewsNews බගවන්තලාව පොයිස්ටන් වතු කම්කරුවන් රු. 1750 වැටුප ලැබීම කිරිබත් උයා සමරයිShiran VirajFebruary 10, 2026 by Shiran VirajFebruary 10, 20260 බගවන්තලාව, පොයිස්ටන් වතුයායේ වතු කම්කරු ජනතාවට රුපියල් 1750 දෛනික වැටුප අද (10) සිය වැටුප් පත්‍රිකාවට හිමි වීමත් සමඟ එම ජනතාව මහත් සතුටට පත්ව සිටිති. වතු... Read more
Local NewsNewsPolitical තැපැල් ගාස්තු ඉහළ දැමීමෙන් තැපැල් සේවාව කඩා වැටීමේ අවදානමක් පවතින බව මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයිShiran VirajFebruary 10, 2026 by Shiran VirajFebruary 10, 20260 රජය විසින් මෑතකදී සිදුකළ තැපැල් ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් මෙරට තැපැල් සේවාව සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අවදානමක් පවතින බව ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය අනතුරු... Read more
Local NewsNews යාපනය කයිට්ස්හිදී පොලිස් අණ නොතකා ධාවනය වූ වෑන් රථයකට වෙඩි තැබීමෙන් 17 හැවිරිදි තරුණයෙකු මියයයිShiran VirajFebruary 10, 2026 by Shiran VirajFebruary 10, 20260 යාපනය කයිට්ස් පොලිස් වසමේ අලපිඩ්ඩි මංසන්ධිය අසලදී අද (10) අලුයම පොලිස් අණ නොතකා ධාවනය වූ වෑන් රථයකට පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට... Read more
Local NewsNewsPolitical ගම්පහ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට සහ අල්ලස් කොමිසමට පැමිණිල්ලක්Shiran VirajFebruary 10, 2026 by Shiran VirajFebruary 10, 20260 ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභිකයන් පිරිසක් විසින් සිදු කර ඇති බව කියන බරපතළ මූල්‍ය අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා එම සභාවේ විපක්ෂ කණ්ඩායම... Read more
Local NewsNews කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරියන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි: රහස් පොලිසියෙන් විශේෂ විමර්ශනයක්Shiran VirajFebruary 10, 2026 by Shiran VirajFebruary 10, 20260 කොළඹ ප්‍රමුඛ පෙළේ පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ බවට චෝදනා ලැබූ ගුරුවරියන් දෙදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි පාසලෙන් ඉවත් කර ඇති බව... Read more
Local NewsNewsPolitical දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ සත්ත්ව ගොවිපොළ සඳහා රුපියල් ලක්ෂ 32,000 ක වන්දි ගෙවා අවසන්Shiran VirajFebruary 10, 2026 by Shiran VirajFebruary 10, 20260 දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශයට පත් වූ සත්ත්ව ගොවිපොළ සඳහා වන්දි ලෙස රුපියල් ලක්ෂ 32,000 කට අධික මුදලක් ගොවීන් වෙත ගෙවා අවසන් කර ඇති බව... Read more
Local NewsNewsSportsSports News ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉන්දු – පාකිස්ථාන ලෝක කුසලාන තරගයට පාකිස්ථාන රජයේ අනුමැතිය හිමිවෙයිShiran VirajFebruary 10, 2026 by Shiran VirajFebruary 10, 20260 ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය මුහම්මද් ෂෙබාස් ෂරීෆ් මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවලින් අනතුරුව, මෙරට පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ... Read more
Local NewsNews පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත රජය නැවත සමාලෝචනය කරයිShiran VirajFebruary 10, 2026 by Shiran VirajFebruary 10, 20260 පදිංචිකරුවන් ආරක්ෂා කිරීම සඳහා යෝජිත නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුව සිය ස්ථාවරය වෙනස් කරමින්, එය නැවත සමාලෝචනය කිරීමට තීරණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අනාවරණය... Read more