NewsPolitical මාතලේ කොරෝනා දත්ත විකෘති කරලා..Shiran VirajAugust 19, 2021 by Shiran VirajAugust 19, 20210 සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. —– මාතලේ දිස්ත්‍රික්කයේ කෝවිඩ් රෝගීන් පිළිබඳ දත්ත... Read more
NewsPolitical කොරෝනා මරණවලට ජනාධිපති-ආණ්ඩුව වගකිව යුතුයි…Shiran VirajAugust 19, 2021 by Shiran VirajAugust 19, 20210 නියමිත වේලාවට කොරෝනා එන්නත ලබා නොදීම නිසා මිය යන ජනතාවගේ ජීවිතවල ජනාධිතිවරයා සහ ආණ්ඩුව වග කිව යුතු බවත්, මේ ආකාරයට ජනතාව මිය යාමට ඉඩ දී... Read more
Local NewsNews ඩෙල්ටා පැතිරෙනවා.. එන්නත්කරණයෙන් පාලනය කරගන්න බෑ..- විශේෂඥ වෛද්‍යවරුන් කියති..Shiran VirajAugust 19, 2021 by Shiran VirajAugust 19, 20210 කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග එන්නත්කරණයෙන් ව්‍යාප්තිය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති වෛද්‍ය කුමාර ප්‍රනාන්දු... Read more
NewsPolitical රට වහනවා නම් අඩු ආදායම් ආහාර මල්ලක් ලබාදිය යුතුයි…Shiran VirajAugust 19, 2021 by Shiran VirajAugust 19, 20210 රට තුල උද්ගතව ඇති වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝමයක් පිරිස් විවිධ වූ අදහස් යෝජනා ඉදිරිපත් කරමින් සිටියි. එසේ වුවද මෙම තත්ත්වය හමුවේ අප රජයක් ලෙස ඉතාමත්... Read more
BusinessBusiness NewsNews ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය දැඩි හිගයක්… මිලත් ඉහලට..Shiran VirajAugust 17, 2021 by Shiran VirajAugust 17, 20210 ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බොහෝමයක තොග මිල ගණන් රුපියල් 50-60 ත් අතර මිලකින් වැඩිවී ඇතැයි පිටකොටුවේ ආනයනකරුවන් කියා සිටිති. ඔවුන් පෙන්වා දෙන්නේ විශේෂයෙන් වාණිජ බැංකුවල... Read more
NewsPolitical රාත‍්‍රි ඇදිරි නීතිය පැනවූයේ විනෝද වීමට එක් රැස්වීම වැලැක්වීමටයි..Shiran VirajAugust 17, 2021 by Shiran VirajAugust 17, 20210 රාත්‍රියේ කාලෙදි ඇඳිරි නීතිය පනවන ලද්දේ එම කාලසීමාවේදී විනෝද වීමට එක්රැස් වන පිරිස් ඉන් වලකා නිවෙස් වල රැඳවීමට බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා... Read more
BusinessBusiness NewsNews දිලීර නාශක නෑ.. එළවළු පළතුරු තේ වගාව මහා විනාශයක.. ලංකාව සාගතයක් එලිපත්තේ…Shiran VirajAugust 17, 2021 by Shiran VirajAugust 17, 20210 ‘පොහොර නැති වුනාම වගේ නෙවෙයි, දිලීර නාශක නැතිවුණාම වගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. දිලීර නාශක නැතිකමින් උඩරට එළවළු – පළතුරු – මල් වගාවට දැනටමත් දැවැන්ත විනාශයක්... Read more
NewsPolitical වෙලදුන් නගරවල කඩ වසා දමමින් උත්සාහ කරන්නේ රට අක‍්‍රිය කරන්නයි..Shiran VirajAugust 17, 2021 by Shiran VirajAugust 17, 20210 වෙළඳුන් විසින් තම වෙළඳ සැල් වසා දමමින් සිදුකරන්නේ රට අක‍්‍රිය කිරීමේ උත්සාහයක් බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. අද කඩ වසා දමන අය මෑතකදී... Read more
Local NewsNews මංගලට අසාධ්‍යයි.. ICU ඇතුළු කරයි..Shiran VirajAugust 17, 2021 by Shiran VirajAugust 17, 20210 කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කරන ලද හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා වී තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. ඒ මහතා කොරෝනා වෛරසය... Read more
Local NewsNews ආයුර්වේද රෝහල්වලට අසාධ්‍ය රෝගීන් බාරගන්නේ නෑ.. අසාධ්‍ය වුනොත් වෙන රෝහල්වලට යවනවා..- ආයුර්වේද කොමසාරිස්..Shiran VirajAugust 16, 2021 by Shiran VirajAugust 16, 20210 කොරෝනා ආසාදිත ව මෙරට ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් කිසිවෙකු මිය නොගිය බව පැවසීම සාධාරණ නැතැයි ආයුර්වේද කොමසාරිස් ධම්මික අභයගුණවර්ධන මහතා සඳහන් කරයි. ආයුර්වේද රෝහල... Read more