Local NewsNews උප්පැන්න, විවාහ සහ මරණ සහතික Online…Shiran VirajAugust 6, 2021 by Shiran VirajAugust 6, 20210 උප්පැන්න, විවාහ සහ මරණ සහතික පිටපත් නිකුත් මාර්ගගත ක්‍රමයට පවත්වාගන යාම ආරම්බකර තිබේ .පවතින වසංගත තත්වය හමුවේ බාධාවකින් තොරව කාර්යක්ෂමව,කඩිනම්ව හා අඛණ්ඩව උප්පැන්න,විවාහ,මරණ සහතික පිටපත්... Read more
Local NewsNews Exclusive : කොළඹ ඩෙල්ටා ගිලගනී.. පැතිරීම 75%යි..Shiran VirajAugust 5, 2021 by Shiran VirajAugust 5, 20210 ජූලි මස අවසන් සතිය වන විට කොළඹ නගරයේ නගර සීමාවේ කොරෝනා ආසාදිතයන්ගෙන් 75%ක් ඩෙල්ටා ප‍්‍රබේදය ආසාදිත වූවන් බව හෙලිව ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම... Read more
Local NewsNews තවත් කොරෝනා මරණ 92ක්.. එය දිනක වැඩිම මරණ ගණනයි…Shiran VirajAugust 5, 2021 by Shiran VirajAugust 5, 20210 තවත් කොරෝනා මරණ 94 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 4,821 ක් දක්වා ඉහළ යයි. අද... Read more
BusinessBusiness NewsNews රජයේ සේවක පඩි ගෙවන්න වසරකට බිලියන 1200ක්… සෙසු සියල්ලටම ඉතිරි බිලියන 200යි..Shiran VirajAugust 5, 2021 by Shiran VirajAugust 5, 20210 ‘පළමුව වසංගතය පාලනය කර ජනතා ජිවිත අරක්‍ෂා කර දෙවනුව වෘත්තීය අයිතිවාසිකම් දිනාගමු’ යයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය. නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා... Read more
Local NewsNews මෙවර කොරෝනා හැදුනොත් මරණය නියතයි..Shiran VirajAugust 5, 2021 by Shiran VirajAugust 5, 20210 මෙවර පරිස්සම් නොවුණොත් මරණය නිසැකවම අත් වනු ඇති බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ද වන ඔහු මාධ්‍ය වෙත... Read more
ලක්‍ෂ 39ක මාසික කුලියකට ගොඩනැගිල්ලක තට්ටු දෙකක් අමාත්‍යංශයකට…Shiran VirajAugust 5, 2021 by Shiran VirajAugust 5, 20210 ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය සඳහා රුපියල් 39 ලක්ෂය බැගින් වූ මාසික කුලියකට ගොඩනැඟිල්ලක මහල් දෙකක් ලබා ගැනීමට යෝජනා වී ඇත. අග‍්‍රාමාත්‍ය මහින්ද... Read more
Local NewsNews ගුරු දෙවිවරු විරෝධතා තවත් තද කරති.. ආදි සිසුන් හා දෙමාපියන්ද කැදවති…Shiran VirajAugust 5, 2021 by Shiran VirajAugust 5, 20210 ගුරු විදුහල්පතිවරුන් විසින් ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරයට තවදුරටත් තීව්‍ර කිරීමට උද්ඝෝෂණකරුවන් තීරණය කර තිබේ. ඒ අනුව දෙමාපියන් ආදි සිසු සිසුවියන්ද විරෝධතා දැක්වීමට කැඳවා ඇත.... Read more
Local NewsNews ඩෙල්ටා සීග‍්‍රයෙන් පැතිරෙමින්.. වහා දැඩි සංචරණය සීමා දමන්නැයි දන්වයි…Shiran VirajAugust 4, 2021 by Shiran VirajAugust 4, 20210 අද වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම ආරම්භ වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා... Read more
Local NewsNews චීන මුහුදු කූඩලු ගොවිපලවලට ධීවර විරෝධය…Shiran VirajAugust 4, 2021 by Shiran VirajAugust 4, 20210 කිලිනොච්චිය පූනකරි, කව්දාරිමුනෙයි ප්‍රදේශයේ පිහිටි චීන මුහුදු කූඩලු ගොවිපල මගින් උතුරේ ධීවරයින්ට මෙන්ම රටට ආර්ථිකමය බලපෑමක් සිදුවන බැවින් වහාම එහි තාක්ෂණය දේහීය ධීවරයින්ට ලබාදෙන ලෙසට... Read more
Local NewsNews පඩි ඉල්ලා විරෝධතා කල ගුරු දෙවිවරුන් 42ක් පොලිස් අත්අඩංගුවට..Shiran VirajAugust 4, 2021 by Shiran VirajAugust 4, 20210 ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියෙහි විරෝධතාවේ යෙදුණු පුද්ගලයන් 42ක් සහ වාහන 10ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේය පිරිමි 26ක් සහ කාන්තාවන්... Read more