BusinessBusiness NewsNews මහ බැංකු ප‍්‍රකාශයෙන් පසු රුපියල තවත් කඩා වැටේ..Shiran VirajJuly 4, 2021 by Shiran VirajJuly 4, 20210 ශ්‍රී ලංකාව දැවැන්තම විනිමය අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවත් මෙවැනි අවස්ථාවක මහ බැංකුව විසින් කළ යුත්තේ සත්‍ය සැඟවීම නොව නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීම යැයි ශ්‍රී... Read more
BusinessBusiness NewsNews දුරකතන ආනයනය තහනමට සූදානම්…Shiran VirajJuly 4, 2021 by Shiran VirajJuly 4, 20210 ශ්‍රී ලංකාවට ජංගම දුරකතන ආනයනය සීමා කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි මුදල් අමාත්‍යංශයේ ඉහළම ප්‍රකාශකයෙකු අප වෙත තහවුරු කළේය. මෙම වසර සඳහා අවශ්‍ය සම්පූර්ණ දුරකථන... Read more
BusinessBusiness NewsNews ඩොලර් බිලියන 2.15ක් ණයට ගනී.. චීනයෙන්, ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන්..Shiran VirajJuly 4, 2021 by Shiran VirajJuly 4, 20210 රජය විසින් රටවල් තුනකින් ඇමරිකානු ඩොලර් බිලියන 2.15 ක හදිසි ණය ගැනීමට තීරණය කර තිබේ. මීට තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ... Read more
BusinessBusiness NewsNews උද්දමනය ඉහලට.. බැංකු පොලිය පහලට.. තැන්පතුකරුවන් මුදල් ඉවත්කර ගනිමින්.. බැංකු පද්දතියම අවදානමේ…Shiran VirajJuly 4, 2021 by Shiran VirajJuly 4, 20210 දැනට රටේ බැංකු තැන්පතුවල පොලිය, මිල උද්ධමනයට අඩුවෙන් පැවතීම හේතුවෙන් පාරිභෝගිකයන් වාණිජ බැංකු කෙරෙන් ඉවත්ව යාමේ අවදානමක් උද්ගතව ඇති බව ප්‍රකට මූල්‍ය විශ්ලේෂකයකු වන ශ්‍රී... Read more
Local NewsNews පලාත් සංචරණ සීමා තවත් දීර්ඝ කෙරේ.. බස්නාහිර ලිහිල් කරයි.. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න…Shiran VirajJuly 4, 2021 by Shiran VirajJuly 4, 20210 දැනට රට පුරා පළාත් අතර පනවා ඇති සංචරණ සීමා තවත් සති දෙකකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් නව... Read more
Local NewsNews පෝට් සිටිය ඇමරිකානුවකුගේ පාලනයට යටත් නොවිය යුතුයි..- චීනය ශ‍්‍රී ලංකාවට දන්වයි..Shiran VirajJuly 4, 2021 by Shiran VirajJuly 4, 20210 කොළඹ වරාය නගරය ඇමරිකානු පුරවැසියකු යටතේ පාලනය නොවිය යුතු බවට චීනය විසින් ශ්‍රී ලංකා රජය වෙත දන්වා ඇතැයි ආරංචි මාර්ගවලින් වාර්තා වේ. චීනය සහ ඇමරිකාව... Read more
NewsPolitical බතික් ඇමතිකම් හදලා අපව විහිළුකාරයන් කලේ බැසිල්..- දයාසිරිගෙන් බැසිල්ට සැර පහරක්..Shiran VirajJuly 3, 2021 by Shiran VirajJuly 3, 20210 බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණිය පමණින් රට මුහුණ දී ඇති ප්‍රශ්න නොවිසෙදන බවත් වත්මන් කැබිනට් මණ්ඩලය මෙන්ම රාජ්‍ය අමාත්‍යධුර පවා නම් කර ඇත්තේ බැසිල් රාජපක්ෂ... Read more
Local NewsNews ඇගළුම් කම්හලකින් ඩෙල්ටා මතුවේ.. සෞඛ්‍ය අංශ තිගැස්සී යයි..Shiran VirajJuly 3, 2021 by Shiran VirajJuly 3, 20210 තා වේගවත් ව්‍යාප්තියක් සහිත කොරෝනා ඩෙල්ටා ප්‍රවේගය ආසාදිතයන් 14 දෙනෙකු හදුනාගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් මෙම මේ බව තහවුරු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය... Read more
Local NewsNews උතුර නැගෙනහිර සංවර්ධනය කලේ බැසිල් රාජපක්‍ෂයි..Shiran VirajJuly 3, 2021 by Shiran VirajJuly 3, 20210 මඩකලපුව ගුවන්තොටුපළ පහසුකම් පිරි අභ්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස කඩිනමින් සංවර්ධනය කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එම ගුවන්තොටුපළ නිරීක්ෂණය කිරීම සඳහා අද පෙරවරුවේ... Read more
NewsPolitical කොරෝනා නිසා හැමදේම නතර කලොත් ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවෙනවා..- අගමැතිShiran VirajJuly 3, 2021 by Shiran VirajJuly 3, 20210 කොවිඩ් නිසා හැමදේම නෑ බෑ කියලා නතර කළා නම් අද ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවනු ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපකෂ මහතා 02 දින අරලියගහ මන්දිරයේ දී... Read more