Local NewsNews කොරෝනාවෙන් මියෙන අයට සහනයක්.. ආදාහනය නොමිලේ.. චක‍්‍රලේඛයක් එයි..Shiran VirajMay 3, 2021 by Shiran VirajMay 3, 20210 කොරෝනා ආසාදන වීමෙන් මියයන පුද්ගලයන්ගේ මළසිරුරු අාදාහනය නොමිලේ සිදුකිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන්... Read more
Local NewsNews සයිටම් උපාධිධාරීන් ප්‍රාථමික වෛද්‍ය සේවයට…Shiran VirajMay 3, 2021 by Shiran VirajMay 3, 20210 සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරී කණ්ඩායමේ 74 දෙනෙකු ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් ලෙස බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත. ඒ සඳහා අනුමැතිය ලබාදෙන ලෙස සෞඛ්‍ය... Read more
Local NewsNews ජනතාවට ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් – පළාත් දෙකකට අධික වැසිShiran VirajMay 3, 2021 by Shiran VirajMay 3, 20210 සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල... Read more
BusinessBusiness NewsNews සතියක් පුරා දඹුල්ල වැසීමෙන් එළවළු අස්වනු අපතේ යයිShiran VirajMay 3, 2021 by Shiran VirajMay 3, 20210 සතියක කාලයක් පුරා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා තැබීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇතැයි ගොවි ජනතාව පවසනවා. නෙත් නිවුස් එහි කළ සංචාරයකදී දැකගත හැකි වූයේ... Read more
EntertainmentEntertainment NewsNews මගේ බිරිදට සමහරු ඇන්ටි-ආච්චි කියා කියනවා.. එහෙම කියන්න ඇය මොන වරදක් කලාද…- සමිතා එරන්දතීගේ සැමියා අසයි…Shiran VirajApril 12, 2021 by Shiran VirajApril 12, 20210 ප්‍රවීණ ගායන ශිල්පි සමිතා එරන්දතී මුදුන්කොටුව මහත්මියගේ සැමියා වන චිරන්ත ගුණවර්ධන සමාජ ජාල මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කර තිබේ. එමගින් ඔහු ප්‍රශ්න කරන්නේ තම බිරිඳ... Read more
NewsPolitical පොහොට්ටුවේ යෝජනාවකට ආණ්ඩුවේ සෙසු සියළුම පක්‍ෂ විරුද්ද වේ….Shiran VirajApril 10, 2021April 12, 2021 by Shiran VirajApril 10, 2021April 12, 20210 එක් පක්ෂයකින් පළාත් සභා මැතිවරණය සඳහා ආසනයකට අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් කිරීමට කර ඇති යෝජනාවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකොළහක් විරෝධය පළ කර තිබේ. එම තීරණය ගෙන... Read more
NewsPolitical ‘කිනිහිරයේ පිපුන මල’ දේශීය කර්මාන්ත කරුවන් ඇමති විමල්ට උපහාර පුදයි…Shiran VirajApril 10, 2021 by Shiran VirajApril 10, 20210 දේශීය ලෝහ වාත්තු කර්මාන්තය නගා සිටුවමින් ජාතික කර්මාන්තකරණයට ඉටු කරන ලද අනුපමේය මෙහෙය වෙනුවෙන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට උපහාර පිදීම (08) බත්තරමුල්ල වෝටර්ස් එජ්... Read more
NewsSportsSports News ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක්රිකට් තරගයක් සුදුසු නෑ…- ලෙජන්ඩ් නායක දිල්ෂාන්Shiran VirajApril 10, 2021 by Shiran VirajApril 10, 20210 ශ්‍රී ලංකා ප‍්‍රවිණයන්ගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායම අතර ක්රිකට් තරගයක් පැවැත්වීම මේ අවස්ථාවේ නුසුදුසු ක්‍රියාවක් බවත් ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායමට නායකත්වය දෙන... Read more
International NewsNews යාපනය නගරාදිපති අත්අඩංගුවට ගැනීම ගැන ඇමරිකාවේ විරෝධය…Shiran VirajApril 10, 2021 by Shiran VirajApril 10, 20210 යාපනය නගරාදිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය තම කනස්සල්ල පළ කරයි. ඇය තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින්... Read more
EntertainmentEntertainment NewsNews කැරලයින් ජූරි කිරුළ අතහරී… අන්තර්ජාලයෙන් සියළු ලෝ වැසියන් අමතා කියයි…Shiran VirajApril 10, 2021 by Shiran VirajApril 10, 20210 තම දිනාගත් කිරුළ නැවත භාර දීමට කාලය එළැඹ ඇති බව දන්නා බව පසුගිය වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස පත් වූ කැරොලීන් ජූරි සඳහන් කරයි.... Read more