‘ජනාධිපතිට බනින අය ඇල්ලුවොත් පාසල් බන්ධනාගාර කරන්න වෙනවා’ – නීති විරෝධී නියෝග ගැන උදය ගම්මන්පිලගෙන් සුනිල් වටගලට තියුණු පිළිතුරක්
පිවිතුරු හෙළ උරුමය (PHU) පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා හදිසි නීතිය යටතේ ජනාධිපති විවේචනය කරන්නන් අත්අඩංගුවට ගන්නා...