Category : News
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට: වැය ශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව කිරීමට සූදානම්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (දෙසැම්බර් 8) දිනයේ පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබේ. ඒ, අද පැවැත්වෙන මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය වැය ශීර්ෂ...
හදිසි නීතිය දේශපාලන මර්දනයට නොවේ: සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනය කිරීමේ අයිතිය ජනතාවට තියෙනවා – ඇමැති ආනන්ද විජේපාල
මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා අවධාරණය කරන්නේ, සමාජ මාධ්‍ය හෝ දේශපාලන වශයෙන් කිසිවකු මර්දනය කිරීමට හදිසි නීතිය අතට ගැනීමට කිසිම උපදෙසක් ලබා දී නැති...
කොළඹ කොටස් වෙළෙඳපොළට අඳුරු දවසක්: දර්ශක දෙකම දැඩි ලෙස පහළට
අද (දෙසැම්බර් 8) දින ගනුදෙනු අවසන් වන විට, කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) ප්‍රධාන දර්ශක දෙකෙහිම දැඩි පහත වැටීමක් සමඟින් ඍණාත්මක දවසක් සටහන් කළේය. දර්ශකවල මෙම...
කඩුගන්නාව අසල ගල් පෙරළීමේ අවදානම: කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් වසා දමයි
ගනේතැන්න සහ කඩුගන්නාව අතර කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ග කොටස තවදුරටත් ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් යළිත් වසා දැමීමට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ. මාර්ගය වසා...
දරුවන් 275,000කට වැඩි පිරිසක් විපතේ: “ආදරය” වැඩසටහනට නාමල් රාජපක්ෂ සිය මාසික වැටුප පරිත්‍යාග කරයි
ගංවතුරින් සහ නායයෑම්වලින් විපතට පත් දහස් සංඛ්‍යාත දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ආරම්භ කරන ලද “ආදරය” වැඩසටහනට, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය මාසික වැටුප සහ...
අහිමි වූ ජීවිත හැරෙන්නට අන් සියල්ල ලබා දී, දෙපයින් නගා සිටුවනවා – NPP මන්ත්‍රී නලීත් ඉන්දික
ආපදාවට පත් වූ ජනතාවගේ සියලු පාඩු, අහිමි වූ ජීවිත හැර, රජය විසින් පියවා දෙන බවත්, ඔවුන් නැවතත් සමාජයේ දෙපයින් නගා සිටුවන බවත් ජාතික ජන බලවේග...
දූෂණයෙන් විදෙස්ගත කළ වත්කම් සොයා ගැනීමට විශේෂ කාර්ය සාධක බලකායක්!
දූෂණයෙන් උපයාගත් වත්කම් විදේශයන්හි සිට නැවත පවරා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ විශේෂඥ සහාය ලබා දීමට ලෝක බැංකුව සහ ස්ටාර් (StAR) ආයතනය එකඟතාව පළ කර...
IMF ණය වාරිකයේ හයවන කොටස කඩිනමින් නිකුත් කිරීමට එකඟ වෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය පහසුකමේ හයවන කොටස කඩිනමින් නිකුත් කිරීමට එකඟත්වය පළ කර ඇත. මෙම තීරණයට අනුව, ඇමරිකානු...
නාය යෑම් හා ගංවතුරින් රුපියල් බිලියන 600ක් දක්වා හානි: ආර්ථිකයට ඇතිවන බලපෑම මෙන්න
සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ හානිය මුදලින් රුපියල් බිලියන 450ත් 600ත් අතර (ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 – 2) වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ...