Local NewsNews දැඩි කොන්දේසි මත අවුරුදු උත්සවවලට අවසර හිමි වන ලකුණුShiran VirajApril 2, 2021 by Shiran VirajApril 2, 20210 දැඩි කොන්දේසි යටතේ අවුරුදු උත්සව පැවැත්වීම සඳහා අවසර දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. ඒ අනුව සමීප ශාරීරික... Read more
Local NewsNews පොල් තෙල් ලීටර 20,000 සහිත සැකකටයුතු තවත් බවුසරයක් දඹුල්ලෙන් අත්අඩංගුවට…Shiran VirajApril 2, 2021 by Shiran VirajApril 2, 20210 පොල් තෙල් ලීටර් විසි දහසක් අඩංගු සැකකටයුතු පොල් තෙල් බවුසරයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දඹුල්ල නගරාධිපති වරයා සඳහන් කරන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල ගබඩාවක... Read more
Local NewsNews මන්නාරමේ රක්ෂිතයක් බැකෝ යන්ත්‍රයකින් එලිපෙහෙලි කරයි.. අත්අඩංගුවට..Shiran VirajApril 2, 2021 by Shiran VirajApril 2, 20210 මන්නාරම අඩම්පන් පොලිස් වසමේ කොවිකොඩිත්තාවිල් රක්සිතයේ පස් කපන යන්ත්‍රයක් යොදාගනිමින් කැලෑව එලිපෙහෙලි කළ අයෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. මන්නාරම පොලිස්... Read more
Local NewsNews බුර්කාව තහනම් කිරීම මීලග කැබිනට් මණ්ඩලයට..Shiran VirajApril 2, 2021 by Shiran VirajApril 2, 20210 මීලග කැබිනට් මණ්ඩල රැස්වීමට බුර්කාව තහනම් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි. අදාල යෝජනාව ඉවත් කර නොගන්නා බවද ඔහු... Read more
International NewsNews ඉම්රාන් ගෙන් මෝදිට ලිපියක්Shiran VirajApril 1, 2021 by Shiran VirajApril 1, 20210 ඉන්දියාව සමග සාමකාමීව සහජීවනයෙන් සබදතා පැවැත්වීමට තම රටෙි ජනතාව සූදානම් බව සදහන් කරමින් පකිස්තාන අගමැති ඉමිරාන් ඛාන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමු කර... Read more
මුස්ලිම් ජනගහනය 5000 ඉක්මවන ප‍්‍රා.ලේ. කොට්ඨාශවලට වෙනම මුස්ලිම් මරණ පරීක්‍ෂකවරයෙක්..Shiran VirajApril 1, 2021 by Shiran VirajApril 1, 20210 මුස්ලිම් ජනගහයනය 5000 ඉක්මවන සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම මුස්ලිම් ජාතික මරණ පරීක්ෂකයෙකු පත්කළ යුතු බවට දන්වා ඇතැයි වාර්තා වෙයි. කෙසේ වෙතත් ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරුන් සඳහන්... Read more
NewsPolitical ජනාධිපති අලුත් රූපවාහිනී නාලිකාවක් අරඹයි.. “හෙළවත්, හරවත්, හිතවත්”Shiran VirajApril 1, 2021 by Shiran VirajApril 1, 20210 “හරිත” රූපවාහිනී නාලිකාවේ මංගල විකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (31) පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ආරම්භ කෙරිණ. කෘෂිකර්මාන්තයෙන් පෝෂිත මෙරට අතීත සෞභාග්‍යය යළි... Read more
NewsPolitical වැවක් හදනකොට පරිසර හානි කරනවා කියා කෑ ගහනවා.. පරිසර හානි වෙනවා තමයි.. ඒකට ගස් හිටුවනවා..- චමල්Shiran VirajApril 1, 2021 by Shiran VirajApril 1, 20210 “වැවක් හදන්න ගියහම විවිධ තර්ක ඉදිරිපත් කරමින් පරිසරය විනාශ කරනවා මේකට ඉඩ දෙන්න බෑ, ගස් කපනවා කියලා කෑ ගහනවා,ඒ අයට තේරෙන්නේ නෑ, වතුර නැති අයට... Read more
සායනික පරික්‍ෂණවලට ලක් නොකල ඖෂධ ලංකාවට ගෙනැත්…Shiran VirajApril 1, 2021 by Shiran VirajApril 1, 20210 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ මහතා මෙම අදහස් පල කලේය. පහුගිය වසර 05 දි සිරෝ කරපු,... Read more
Local NewsNews තවත් 244කට කොරෝනා…Shiran VirajApril 1, 2021 by Shiran VirajApril 1, 20210 තවත් කොරෝනා ආසාදිතයින් 266 හඳුනාගෙන තිබේ. ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 92,686 ක් දක්වා ඉහළ යයි. සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය මෙම තොරතුරු තහවුරු කරයි. lankacnews... Read more