Local NewsNews Whatsapp මහා දත්ත කොල්ලය සූදානම්.. එකග නැති පරිශීලකයන් සියල්ල ඉවත් කෙරේ…Shiran VirajJanuary 16, 2021 by Shiran VirajJanuary 16, 20210 ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. නව කොන්දේසි සමග එකඟ නොවන වට්සැප් ගිණුම් ඉවත් කිරීම මැයි මාසයෙන් පසුව ජංගම... Read more
Local NewsNews හුදකලා කර ඇති ග‍්‍රාම සේවා වසම් සංඛ්‍යාව 52කට අඩුවෙයිShiran VirajJanuary 16, 2021 by Shiran VirajJanuary 16, 20210 නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ හුදෙකලා කර තිබූ ග‍්‍රාම නිලධාරී වසම් 8 ක් අද අලූයම 5 ට හුදෙකලා බවින් ඉවත් කෙරුණා. ඇහැලියගොඩ පොලිස් වසමේ ග‍්‍රාම... Read more
NewsPolitical රන්ජන් නැවතූ තැනින් සජිත් අරඹයි.. දුරනකතන ඇමතුම් සෙල්ලම ප‍්‍රසිද්ධියේ..Shiran VirajJanuary 16, 2021 by Shiran VirajJanuary 16, 20210 පුද්ගලික උපකාරක පන්ති ආරම්භ කිරීම සදහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙතෙක් ලාබ නොදීම ගැන ඔවුහු එහිදී සාකච්චා කලහ. එම සාකච්චාවේදී විපක්‍ෂ නායකයා තම ජංගම දුරකථනයෙන් අදාල... Read more
Local NewsNews ධම්මික පැණිය බිවු මන්ත‍්‍රීවරයෙකු හා පවුලේ සියළු දෙනාට කොරෝනා..Shiran VirajJanuary 16, 2021January 16, 2021 by Shiran VirajJanuary 16, 2021January 16, 20210 කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය මර්දන සදහා හදුන්වා දුන් ඖෂධය පානය කළ බව කියන කෑගල්ලේ ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලු... Read more
Local NewsNews මන්ත‍්‍රීවරයෙක් ඇමති ලේකම්වරයෙකුට පොලිසිය තුලදී ගුටි දෙයි..Shiran VirajJanuary 16, 2021 by Shiran VirajJanuary 16, 20210 රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතාගේ ලේකම්වරයෙකුට පහරදීමක් සිදුකර තිබේ. මෙම පහරදීම සිදුකර ඇත්තේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් ඔවුන් දෙදෙනා අතර සිදුවූ බහින් බස් වීමකින්... Read more
Local NewsNews රියදුරන් රහිත කාර් දුවන්නෙ ලංකාවේ වැඩ්ඩො නිසා… මෙන්න විශ්මිත කතාව..Shiran VirajJanuary 16, 2021 by Shiran VirajJanuary 16, 20210 අනාගතය වෙනුවෙන් ලෝකයේ රියදුරන් රහිත කාර් තාක්ෂණය ගොඩනැගීමේ විප්ලවීය ව්‍යාපෘතියේ ඉතාමත් වැදගත් අදියරක කොටස්කරුවන් වීමට ශ්‍රී ලාංකික සමාගමක් සමත්වී සිටී. මෙහි විශේෂත්වය වන්නේ මෙරට ගම්බද... Read more
NewsPolitical ජනාධිපති රට පාලනය කරන්නේ හිතවත් කල්ලියක් සමගින්.. අගමැතිට කිසිම බලයක් නෑ..Shiran VirajJanuary 16, 2021 by Shiran VirajJanuary 16, 20210 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රට පාලනය කරමින් සිටින්නේ තමන්ට හිතවත් කල්ලියක් සමගින් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා... Read more
International NewsNews ට‍්‍රම්ප්ගේ දෝෂාභියෝගය නිසා අමෙරිකානු කොංග‍්‍රසයේ අර්බුධ – රිපබ්ලිකයින් පාක්ෂිකයින් දෙපිල බෙදෙයිShiran VirajJanuary 15, 2021 by Shiran VirajJanuary 15, 20210 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත්වීම හේතුකොට ගෙන එරට බල කේන්ද්‍රස්ථානය වන කොංග‍්‍රස් මණ්ඩලය තුළ අර්බුධ හටගෙන තිබෙනවා. ඒ, කොංග‍්‍රස් මණ්ඩලයේ සෙනට් සභාව නියෝජනය... Read more
NewsSportsSports News එය ශ්‍රී ලංකා පිලේ මා දුටු දුර්වලතම පිතිකරණයයි – ග්‍රාන්ට් ෆලවර් කියයිShiran VirajJanuary 15, 2021 by Shiran VirajJanuary 15, 20210 එංගලන්ත කණ්ඩායම සමග ඊයේ ආරම්භ වූ පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ශ‍්‍රී ලංකා පිතිකරුවන් පළමු ඉනිමේදී කී‍්‍රඩා කළ විලාශය තමන් ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් දුටු දුර්වලම පිතිකරණය... Read more
NewsPolitical ජනපතිගෙන් සමගි ජනබලවේගයට දුරකතන ඇමතුමක්Shiran VirajJanuary 15, 2021 by Shiran VirajJanuary 15, 20210 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා සමගි ජන බලවේගයේ ඉහළ පෙළේ දෙදෙනෙකුට දුරකතන ඇමතුම් ලබාදී තිබුණා. එහි විශේෂත්වය වන්නේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී... Read more