Local NewsNews බේබි ෆාම්” ක්‍රමයට ළදරුවන් විකිණූ සැකකරු රිමාන්ඩ්Shiran VirajJanuary 5, 2021 by Shiran VirajJanuary 5, 20210 ගැබිනි මව්වරුන් යම්කිසි ගිවිසුමකට ඇතුළත් කර ඔවුන්ගේ දරුවන් මුදලට විකිණීමේ ජාවාරමක් කර ගෙන ගිය පසුගියදා අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කරනු ලුබූ සැකකරු ඊයේ (4)... Read more
Local NewsNews MCC වෙන පාරකින්.. නීති වෙනස් කරලා.. පත්තර දැන්වීම් දමලා..Shiran VirajJanuary 5, 2021 by Shiran VirajJanuary 5, 20210 ඇමෙරිකාවේ එම්. සී. සී. සමාගම තම ඊනියා ආධාර න්‍යායපත‍්‍රයෙන් ශ‍්‍රී ලංකාව ඉවත් කොට ඇති බව ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය විසින් පසුගියදා ප‍්‍රකාශයට පත් කරනු ලැබීය.... Read more
Local NewsNews බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටෙයි… සිව් දෙනෙකුට බරපතලයි…Shiran VirajJanuary 5, 2021 by Shiran VirajJanuary 5, 20210 යාපනය චාවකච්චේරී නූනාවිල් ප්‍රදේශයේදී බස්රථයක් සහ වෑන් රථයක් අනතුරට ලක් වීමෙන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහලගත කල බවට චාවකච්චේරී පොලීසිය පවසයි. මන්නාරමේ සිට යාපනය... Read more
Local NewsNews සෞඛ්‍ය ඇමතිනිය ගැසට්ටුව වෙනස් නොකලොත් කොරෝනා මෘතදේහ දිගටම පුච්චනවා..- සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂShiran VirajJanuary 5, 2021 by Shiran VirajJanuary 5, 20210 කොවිඞ් – 19 වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ ගැසට් නිවේදනයට අනුකූලව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත තවදුරටත් ආදාහනය කෙරෙන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ... Read more
Local NewsNews කොළඹ ප‍්‍රදේශ තුනක් ලොක්ඩවුන්..Shiran VirajJanuary 5, 2021 by Shiran VirajJanuary 5, 20210 කොළඹ මෝදර පොලිස් වසරේ ප‍්‍රදේශ තුනක් අද අලුයම සිට හුදෙකලා කර තිබේ. එසේ හුදකලා කර ඇත්තේ ශාන්ත ඇන්ඩෲස් මාවත ශාන්ත, ඇන්ඩෲස් ඉහල මාවත, ඇන්ඩෲස් පහළ මාවත... Read more
International NewsNews ඉන්දියාව කෝවිඩ් එන්නත් දෙකකට අනුමැතිය දෙයිShiran VirajJanuary 4, 2021 by Shiran VirajJanuary 4, 20210 කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකකට අද ඉන්දීය ඖෂධ පාලක ජනරාල්වරයාගේ අනුමැතිය හිමිවිය. ඒ ඔක්ස්ෆර්ඩ් සරසවිය ,ඇස්ට්‍රාසෙන්සා සමාගම සමග එක්ව පූනේහි සීරම් ඉන්ඩස්ට්‍රිස් ආයතනය නිෂ්පාදනය කළ කොවිෂීල්ඩ්... Read more
Local NewsNews යුක්රේන සංචාරකයින් නිසා පොළොන්නරුවේ – සීගිරියේ සංචාරක ස්ථාන වැසෙයිShiran VirajJanuary 4, 2021 by Shiran VirajJanuary 4, 20210 පොළොන්නරුව සහ සීගිරිය සංචාරක කලාපයන්හි ස්ථාන කිහිපයක් අද සහ හෙට දෙදින දේශීය සංචාරකයින්ට විවෘත නොවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා. මෙරටට පැමිණ සිටින විදේශීය සංචාරකයින්... Read more
Local NewsNews කොළඹ සහ ගම්පහ ප‍්‍රදේශ 10 ක් හුදෙකලාවෙන් නිදහස්Shiran VirajJanuary 4, 2021 by Shiran VirajJanuary 4, 20210 කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කවල ප‍්‍රදේශ කිහිපයක් අද අලූයම පහේ සිට හුදෙකලා භාවයෙන් මුදා හැරියා. කොවිඞ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද හමුදාපති... Read more
NewsPolitical පලාත් සභා මැතිවරණය පවත්වනවා.. එය අපට ඉතා වාසියි..Shiran VirajJanuary 4, 2021 by Shiran VirajJanuary 4, 20210 රටේ සංවර්ධනයට හා ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබාදීමට පළාත් සභා ක්‍රමය යොදා ගත හැකි බැවින් පළාත් සභා ක්‍රමය පැවතිය යුතු අතර එම නිසා පළාත් සභා මැතිවරණය... Read more
NewsPolitical අනිල් ජාසිංහ හදපු පැණියක් නෑ.. ඔහු බටහිර වෙදකමේ ආච්බිෂොප්වරයෙක්.. අධිපති මතවාදයෙ නියෝජිතයෙක්..- නලින් ද සිල්වාගෙන් ප‍්‍රහාරයක්Shiran VirajJanuary 4, 2021 by Shiran VirajJanuary 4, 20210 මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා මහතා විසින් තම සමාජ ජාල ගිණුමේ තබන ලද සටහනක් පහතින් දැක්වේ. අනිල් ජාසිංහ, දූවිල්ලෙන් සැදුණු ලිය හා... Read more