NewsPolitical කෑගල්ලේ කොරෝනා ඖෂධය අනුමතයි.. කැබිනට් ප‍්‍රකාශක රටටම දැනුම් දේ..Shiran VirajDecember 22, 2020 by Shiran VirajDecember 22, 20200 කොරෝනා වෛරසය මැඩලීම සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ ලද දේශීය ඖෂධයට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබී ඇත. කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ්... Read more
Local NewsNews ප්‍රදේශ කිහිපයකට අද ගිඟුරුම් සහිත වැසිShiran VirajDecember 21, 2020 by Shiran VirajDecember 21, 20200 අද දිනයේ සවස නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම පොළොන්නරුව , මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට තවදුරටත් මිලීමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි... Read more
Local NewsNews ප්‍රාථමික හා පෙර පාසල් ජනවාරි 11 සිට අරඹනවා – ඇමති ජීඑල්Shiran VirajDecember 21, 2020 by Shiran VirajDecember 21, 20200 බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ස්ථාන හැර අනෙකුත් ප්‍රදේශවල “සියලු පාසල්වල ප්‍රාථමික අංශය“ හා පෙර පාසල් 2021 ජනවාරි මස 11 වන දා යළි ආරම්භ... Read more
Local NewsNews නවතා තිබූ රියේ තවත් රියක් ගැටී මාධ්‍යවේදියාත් දෙහැවිරිදි පුතාත් රෝහලේShiran VirajDecember 21, 2020 by Shiran VirajDecember 21, 20200 අනුරාධපුර අධිකරණ වාර්තතාකරු උපාලි ආනන්ද මහතා සහ ඔහුගේ දෙහැවිරිදි පුතු ගමන් කළ මෝටර් රථය නතර කර තිබියදී තවත් මෝටර් රථයක් එහි ගැටීමෙන් තුවාල ලැබූ ඔවුන්... Read more
Local NewsNews අටලුගමින් රෝගීන් 195ක් එකවර වාර්තා වෙයිShiran VirajDecember 21, 2020 by Shiran VirajDecember 21, 20200 බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිත රෝගීන් 195 දෙනකු එකවර වාර් තා වූ බව බණ්ඩාරගම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි සුධම්මා ලෙනෝරා මහත්මිය... Read more
Local NewsNews ත්‍රිකුණාමලය කොට්ඨාසයේ පාසල් 21 සිට වසාදමන්නැයි දැනුම්දෙයිShiran VirajDecember 21, 2020 by Shiran VirajDecember 21, 20200 ත්‍රිකුණාමලය කොට්ඨාසයේ සියලු පාසල් (21) දිනයේ සිට යළි දැනුම් දෙන තුරු වසා දමා දමන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පළාත් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා... Read more
International NewsNews කොවිඩ් 19 එන්නත් වල ඌරු තෙල් අඩංගු ජෙලටින්?Shiran VirajDecember 21, 2020 by Shiran VirajDecember 21, 20200 කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා ශරීරගත කරන එන්නත්වල ඌරු තෙල් අඩංගු ජෙලටින් ඇතැයි යන සැකයක් මුස්ලිම් ප්‍රජාවන් අතර සහ නිර්මාංශික ප්‍රජාවන් අතර ඇතැයි මේ දිනවල... Read more
Local NewsNews සභාපතිට කොරෝනා.. ඇමති සී.බී. සහ ප‍්‍රභූන් රැසක් සමග ඔහු උත්සවවල..Shiran VirajDecember 21, 2020 by Shiran VirajDecember 21, 20200 ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (20) දින ලද පි.සි ආර් පරික්ෂන වාර්ථා අනු තහවුරු වු බව ... Read more
NewsPolitical මුස්ලිම් මෘත දේහ බලෙන් ආදාහනය නොකල යුතුයි.. එය මානව හිමිකම් කැඩීමක්.. මුස්ලිම් ජනතාවගේ ආගමික විශ්වාසයට ඉඩ දිය යුතුයි..Shiran VirajDecember 21, 2020 by Shiran VirajDecember 21, 20200 කොරෝනා ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් ආදාහනය නොකර භූමදානය කිරීමට ඉඩ දිය යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි. ඇය පෙන්වා දෙන්නේ... Read more
Local NewsNews අලුත්ම ලොක්ඩවුන් නිවේදනය මෙන්න..Shiran VirajDecember 20, 2020 by Shiran VirajDecember 20, 20200 හුදෙකලා කිරීම ඉවත් කරන ප‍්‍රදේශ, තව දුරටත් හුදකලා කරන ප‍්‍රදේශ හා අලුතින් හුදකලා කරන ප්‍රදේශ සම්බන්ධයෙන් ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මෙසේය.... Read more