26.7 C
Colombo
September 15, 2026
Local NewsNews

ප්‍රදේශ කිහිපයකට අද ගිඟුරුම් සහිත වැසි

අද දිනයේ සවස නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම පොළොන්නරුව , මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට තවදුරටත් මිලීමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එමෙන්ම ගිඟුරුම් සහිත වැසි සමග එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවත් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දි තිබේ.

siyathanews

Related posts

පොලිස් නිලධාරියෙකුගෙන් උතුම් වැඩක්..

Shiran Viraj

කසිප්පු ප‍්‍රවාහනය කරමින් සිටි මන්ත‍්‍රී දියණියක් අත්අඩංගුවට…

Shiran Viraj

ගෝඨාභය එයි

Shiran Viraj