Local NewsNews රිජ්වේ ළමා රෝහලේ කොවිඩ් 19 තත්වයත් බරපතළයිShiran VirajDecember 20, 2020 by Shiran VirajDecember 20, 20200 කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසා සිටින අන්දමට රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයින් අහඹු ලෙස තෝරාගෙන පීසීආර් පරීක්ෂණ සිදුකිරීම... Read more
International NewsNews ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර යළි වැසේShiran VirajDecember 20, 2020 by Shiran VirajDecember 20, 20200 ඕස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන සිඩ්නි ප්‍රදේශය නැවතත් අගුළු දැමීමට බලධාරීන් ක්‍රියාකර තිබේ. දෙසැම්බර් 23 වැනිදා මධ්‍යම රාත්‍රිය වනතුරු නව සීමා පැනවීමට ඔස්ට්‍රේලියානු බලධාරීහු අද... Read more
Local NewsNews බිල දෙන්න ගියාම බල්ලෙක් සපාකෑවයි මනු කියවන්නා පොලිසි යයිShiran VirajDecember 20, 2020 by Shiran VirajDecember 20, 20200 කෑගල්ල පොලිස් බල ප්‍රදේශයේ නිවසකට විදුලි බිල්පත දීමට ගිය මනු කියවන්නෙකු බල්ලෙකුගේ සපා කෑමට ගොඳුරුව ඇත. ගෙහිමි තරුණියට එරෙහිව කෑගල්ල මූලස්ථාන පොලිසියට අනතුරුව මනු කියවන්නා... Read more
Local NewsNews රත්මලානේ බේකරි නිෂ්පාදන කර්මාන්තශාලාවක 50කට කොරෝනාShiran VirajDecember 20, 2020 by Shiran VirajDecember 20, 20200 රත්මලාන ප්‍රදේශයේ බේකරි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගබඩා අංශයේ සේවකයින් 50 කට අධික පිරිසක් සදහා අද( 20) එම කර්මාන්ත ශාලාව තුලදී සිදුකල හදිසි රැපිට්ඇන්ටිජන් පරීක්ෂණයට අනුව... Read more
Local NewsNews දමිළ නළු විජේගේ ලාංකික බිරිය කොටහේනෙන් මිලට ගත් ඉඩමට හොර ඔප්පු හදලාShiran VirajDecember 20, 2020 by Shiran VirajDecember 20, 20200 දකුණු ඉන්දීය දමිළ සිනමාවේ වැඩිම ආදායම ලබන නළුවා ලෙස ප්‍රකට ‘විජේ’ ට අයත් ලංකාවේ ඉඩමක් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුව තිබේ.ඔහුගේ ශ්‍රී ලාංකික බිරිය සංඛීතා සොර්නලිංගම්... Read more
Local NewsNews ඉන්දියාවට මොනව හරි දෙන්න ඕනෙම නම්; පාර්ලිමේන්තුව, අරලියගහ මන්දිරය දෙන්න. නැගෙනහිර පර්යන්තය ඉතුරු කරන්න!!!Shiran VirajDecember 20, 2020 by Shiran VirajDecember 20, 20200 නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට විකිණීමට එරෙහිව “ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ එකමුතුව” පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයට මුල පුරමින් වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි... Read more
Local NewsNews අනීතික / අවනීත රියදුරන් ඇල්ලීමට අද සිට විශේෂ මෙහෙයුමක්Shiran VirajDecember 20, 2020 by Shiran VirajDecember 20, 20200 රිය අනතුරු අවම කිරීම ප‍්‍රධාන අරමුණ කරගත් විශේෂ පොලිස් මෙහෙයුමක් අද සිට මුලු දිවයිනම ආවරණය වන පරිදි ක‍්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇති බව... Read more
Local NewsNews ගාල්ලේ ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන් කරන්නැයි දන්වයි.. කන්න දෙන්න සල්ලි නෑ කියා නගරාධිපති බෑ කියයි…Shiran VirajDecember 20, 2020 by Shiran VirajDecember 20, 20200 ගාල්ල මහ නගර සභා සීමාවේ ග්‍රාම නිලධාරී වසම් 03ක දැඩි සංචරණ සීමා පැනවීමටත් තවත් වසම් 05 සංචරණ සීමා ලිහිල්කර පවත්වාගෙන යාමටත් ඊයේ තීරණය කළ ද... Read more
Local NewsNews දෙවියන් දුන්න බයිබලයයි කුරාණයයි පිලිගන්නව නම් කෑගල්ලේ පැණිය පිලිගන්න බැරි ඇයි..Shiran VirajDecember 20, 2020 by Shiran VirajDecember 20, 20200 බයිබලය සහ කුරාණය පිළිගැනීමට හැකි නම් කාලි මෑණියන් දුන් බව කියන පැණිය පිළිගන්නට නොහැකි මන්දැයි පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති. උන්වහන්සේ පෙන්වා දෙන්නේ ලෝකයේ... Read more
Local NewsNews ඉදුරුවෙන් දිනක් තුල ආසාදිතයන් 41ක්.. වහාම ලොක්ඩවුන් කරයි..Shiran VirajDecember 20, 2020 by Shiran VirajDecember 20, 20200 ගාල්ලේ ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ තුන්දූව නැගෙනහිර හා තුන්දුව බටහිර යන ග්‍රාම නිලධාරී වසම් වලට හුදෙකලා කිරීමකට ලක්කර තිබේ. කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය... Read more