බෝගම්බර 150කට කොරෝනා.. මහනුවරට විශාල තර්ජනයක්.. වහා ඉවත් කරන්නැයි ඉල්ලයි..
‘පෙරේදා මාධ්‍ය සාකච්ඡුාවක් කැදවා බෝගම්බර සිරගෙදර නීරෝධායන මධ්‍යස්ථානය නගරයට අවධානම් බව කල් තියා දැණුම් දුන්නා. ඊයේ රාති‍්‍රයේ නීරෝධායනයේ සිටි අයෙක් සිර ගෙදරින් පැන ගිහිල්ලා. දන්ත...