බිහිසුණු තත්ත්වයක්! මහා පරිමාණ නාය යාම්වල මෙහෙයුම් නවතී: පස් යට තවත් විශාල සිරුරු සංඛ්‍යාවක්?
සුළි කුණාටුවෙන් රටට බලපෑ මහා පරිමාණ නාය යාම් කිහිපයකම අතුරුදහන් වූවන් සෙවීමේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට සහන කණ්ඩායම්වලට සිදුව ඇති බව වාර්තා වේ. මෙම ඛේදජනක තීරණයට...