Local NewsNews අනාගත ආපදාවලට සූදානම් වීමට දියුණු උපකරණ සහ මානව සම්පත් අත්‍යවශ්‍යයි – විජිත හේරත්Shiran VirajDecember 3, 2025 by Shiran VirajDecember 3, 20250 අනාගතයේදී ඇති විය හැකි වෙනස් ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා දියුණු උපකරණ හා මානව සම්පත යොදවා සූදානම් විය යුතු බව විදේශ හා සංචාරක ඇමති විජිත... Read more
NewsPolitical IMF කොන්දේසි ඉවත්කර නව අයවැයක් ගේන්න! – ‘බැරිනම් විපක්ෂයට බාරදෙන්න’ යැයි සජිත් රජයට අභියෝග කරයිShiran VirajDecember 3, 2025 by Shiran VirajDecember 3, 20250 ලක්ෂ 15ක් විපතට පත් මහා ඛේදවාචකය හමුවේ රජයේ අකාර්යක්ෂමතාවය ප්‍රශ්න කරමින්, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී රජයට දැඩි අභියෝගයක් එල්ල කළේය. ඉවතලන ලෙස... Read more
Local NewsNews හිටපු අමාත්‍ය විමල් වීරවංශට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරයි!Shiran VirajDecember 3, 2025 by Shiran VirajDecember 3, 20250 ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (දින 04) වරෙන්තු නිකුත් කර තිබේ. මෙම වරෙන්තුව නිකුත් කිරීමට... Read more
Local NewsNewsPolitical අගමැතිගෙන් දැඩි ප්‍රකාශයක්: ‘දිට්වා’ සුළි කුණාටුව මැදත් 7% වර්ධන ඉලක්කය ස්ථිරයි! – කොලොන්නාව පදිංචියට නුසුදුසුයිShiran VirajDecember 3, 2025 by Shiran VirajDecember 3, 20250 ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ දැවැන්ත හානිය මධ්‍යයේ වුවද, රටේ මැදි කාලීන ආර්ථික වර්ධන වේග ඉලක්කය වන 7% වෙනස් නොකරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය කොළඹ... Read more
International NewsLocal NewsNews ශ්‍රී ලංකාවට ඇපල් සමාගමෙන් ආධාරShiran VirajDecember 3, 2025 by Shiran VirajDecember 3, 20250 තාක්ෂණික දැවැන්තයා වන Apple සමාගම, ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවේ රටවල් කිහිපයක ඇතිවූ දරුණු ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මුදල් පරිත්‍යාගයක් කරන බව... Read more
Local NewsNews ගංවතුරෙන් මාස් කන්නයේ වී වගාවට දැවැන්ත හානි: අක්කර 274,000කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශයිShiran VirajDecember 3, 2025 by Shiran VirajDecember 3, 20250 2025/26 මාස් කන්නයේ වී වගාවෙන් අක්කර දෙලක්ෂ හැත්තෑ හතර දහසකට (274,250) අධික ප්‍රමාණයක් ගංවතුරෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්... Read more
Local NewsNews ආපදා සහන මෙහෙයුම් වේගවත් කරයි! වියළි ආහාර දීමනාව රු. 10,500 දක්වා ඉහළට; අමාත්‍යාංශවලට විශේෂ මූල්‍ය බලතලShiran VirajDecember 2, 2025 by Shiran VirajDecember 2, 20250 රජය විසින් 2025-11-21 දින සිට ප්‍රකාශයට පත් කරන ලද විස්තීරණ ආපදා තත්ත්වය කළමනාකරණය සඳහා කඩිනම් සහන සහ පරිපාලනමය තීරණ ගණනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අද අනුමත... Read more
Local NewsNews නිල ආපදා මරණ සංඛ්‍යාව 400 ඉක්මවූවත් එය නිවැරදි නැහැ – අකිල විරාජ් කාරියවසම්Shiran VirajDecember 2, 2025 by Shiran VirajDecember 2, 20250 ආපදාවෙන් සිදුවූ හානියේ නිල සංඛ්‍යා ලේඛන නිවැරදි තත්ත්වයෙන් බොහෝ දුරස් බවත්, ඇතැම් මරණ නිසි ලෙස ගණනය කර නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ (එජාප) සහකාර නායක... Read more
Local NewsNewsPolitical අවදානම් ප්‍රදේශවලින් ඉවත් නොවන අය බලහත්කාරයෙන් ඉවත් කිරීමට නීතිමය ප්‍රතිපාදන!Shiran VirajDecember 2, 2025 by Shiran VirajDecember 2, 20250 අවදානම් සහිත ප්‍රදේශවලින් ඉවත් වීමට අකමැති පුද්ගලයින් ආරක්ෂක අංශ මගින් බලහත්කාරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කර ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන්... Read more
BusinessBusiness NewsLocal NewsNews එළවළු මිල අහස උසට! කැරට් කිලෝවක් 500 දක්වාShiran VirajDecember 2, 2025 by Shiran VirajDecember 2, 20250 නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම්වරයාගෙන් අනතුරු ඇඟවීම දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළි දිස්ත්‍රික්කයේ සමස්ත එළවළු වගාවටම දැවැන්ත හානියක් සිදුව ඇති බවට වාර්තා වේ. මෙම ව්‍යසනය... Read more