Local NewsNews ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතර පොලිසියේ සහ STF සාමාජිකයින් 39ක්Shiran VirajNovember 3, 2020 by Shiran VirajNovember 3, 20200 ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 275 දෙනා අතුරින් 39 දෙනෙකු පොලිසියට සහ පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් සාමාජිකයින් බව කොවිඩ්... Read more
Local NewsNews නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පිළිබඳ අන්තර්ජාලයේ අසත්‍ය තොරතුරු – ඇත්ත මෙන්නShiran VirajNovember 3, 2020 by Shiran VirajNovember 3, 20200 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට වෛද්‍ය අසේල ගුණවර්ධන පත් කර ඇත්තේ නිසි ක‍්‍රමවේදයට අනුව බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙලි වුණා. මෙම පත්කිරීම සම්බන්ධයෙන්... Read more
NewsPolitical මේ ආණ්ඩුව අසමත්.. වියත්මග කියාගෙන ඇවිත් මුට්ටි ගගට දානවා..Shiran VirajNovember 3, 2020 by Shiran VirajNovember 3, 20200 දින දෙකකට පමණක් ඇදිරිනීතිය පනවන බව පවසා එක්වරම තවත් සතියකින් ඇදිරී නීතිය දීර්ඝ කිරීම නිසා ජනතාව අසරණ වී ඇති බවත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ මේ... Read more
Local NewsNews බස්නාහිර පළාතේ වසාදමා ඇති සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරේ…Shiran VirajNovember 3, 2020 by Shiran VirajNovember 3, 20200 ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළදාමට පමණක් විවෘත වන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේග බස්නාහිර පළාත තුළ නිරේධායන ඇදිරිනීතිය පැවතියද 2020.11.04 වන දා සිට තොග... Read more
Local NewsNews කොමර්ෂල් බැංකුවෙනුත් කොරෝනා.. වසා දමයි..Shiran VirajNovember 3, 2020 by Shiran VirajNovember 3, 20200 හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක කලමණාකාරවරයෙකුට කොවිඩ් 19 වෛසරය අසාදනය විම නිසා එම පෞද්ගලික බැංකුව වසා දැමිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් (02) දින කටයුතු කලහ. එම... Read more
Local NewsNews පාතහේවහැට මාරස්සන වසා දැමේ..Shiran VirajNovember 2, 2020 by Shiran VirajNovember 2, 20200 පාතහේවහැට මාරස්සන නගරයේ සියලු වෙළෙඳසැල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ. පාතහේවාහැට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යය සඳහන් කරන්නේ මාරස්සන නගරය හා අවට ප්‍රදේශවල... Read more
Local NewsNews පාසැල් තවත් සති දෙකක් වසා දැමේ..Shiran VirajNovember 2, 2020 by Shiran VirajNovember 2, 20200 එළැඹෙන 09 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ දෙවැනි පාසල් වාරය තව දුරටත් කල් දමා ඇත. ඒ අනුව නොවැම්බර් මස 23 වැනි දින දක්වා පාසැල් නිවාඩු... Read more
Local NewsNews මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් යලි විවෘතයි.. අවම සේවකයන් කැදවා වැඩ අරඹයි..Shiran VirajNovember 2, 2020 by Shiran VirajNovember 2, 20200 කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වීම හේතුවෙන් ඔක්තොම්බර් 05 වැනිසා වැනි දා සිට වසා දමා තිබූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව නැවත විවෘත කර තිබේ. අද දින... Read more
Local NewsNews නව ආසාදිතයින් 164ක්Shiran VirajNovember 2, 2020 by Shiran VirajNovember 2, 20200 අද (02) දිනය තුළ කොවිඩ් නයින්ටීන් නව ආසාදිතයින් 164 දෙනෙක් වාර්තා වී තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, එම ආසාදිතයින්ගෙන් 43... Read more
Local NewsNews සුවය ලැබූ ආසාදිතයින් ගණන 5000 ඉක්මවයිShiran VirajNovember 2, 2020 by Shiran VirajNovember 2, 20200 අද (02) උදෑසන වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 344 සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 5000 සීමාව ඉක්මවා ගියේය. ඒ අනුව අද... Read more