කොරෝනා නිසා රුහුණු විශ්ව විද්‍යාලය අපහසුතා රැසකට මුහුණ දී ඇති බව සිසුන් කියයි
කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මතුව ඇති තත්ත්වයන් හේතුවෙන් තමන් අපහසුතා රැසකට මුහුණ පා සිටින බව රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිසුන් පවසනවා. නේවාසිකාගාර පහසුකම් නොමැතිව...