Local NewsNews නිම නොවන කොවිඩ් රැල්ල – රට පුරා හමු වූ ආසාදිතයෝShiran VirajNovember 1, 2020 by Shiran VirajNovember 1, 20200 ඊයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 633ක් වේ. ඒ අතරින් 495 දෙනෙකු පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු ආසාදිතයින් 138 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල සිටින... Read more
Local NewsNews පලමු පෙල ආශ‍්‍රිතයන් නිවාසවලම නිරෝධායනයට යොමු කල හේතුව හමුදාපති කියයි…Shiran VirajNovember 1, 2020 by Shiran VirajNovember 1, 20200 කොරොනා රෝගින්ගේ පළමු පෙල ආශ්‍රවයන් නිවාස කුලම නිරෝධායන කිරීමට තීරණය කරන ලද්දේ නිරෝධායන මධ්‍යස්ථාන වල ඉඩකඩ මදිකම නිසා නොවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන්... Read more
නර්තනයෙන් දෙයක් කරන්න කැමැතියි මේනක රාජපක්ෂShiran VirajDecember 28, 2019 by Shiran VirajDecember 28, 20190 මම දැනට රංගනයෙන් දායක වෙලා තියෙන ටෙලිනාට්‍යවල වැඩකටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඒ වගේම ලබන වසරේ අලුත් වැඩකටයුතු කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. මේ අවුරුද්දෙ වගේම ලබන... Read more
NewsSportsSports News යුද හමුදා පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අදShiran VirajDecember 27, 2019 by Shiran VirajDecember 27, 20190 යුද හමුදා 22 වන පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අද ආරම්භ වනවා. ඒ, කොළඹ සුගතදාස කීී‍්‍රඩාංගනයේදීයි. තරගාවලියේ සමාරම්භක උත්සවය අද උදෑසන 09 ට යුද හමුදාපති ලූතිතන්... Read more
EntertainmentEntertainment NewsNews සමාජ සත්කාරය වෙනුවෙන් ම කැප වූ විෂම භාගShiran VirajDecember 26, 2019 by Shiran VirajDecember 26, 20190 ලලිත් රත්නායකයන් අධ්‍යක්ෂණය කළ, ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ප්‍රථම නිෂ්පාදනය වූ විෂම භාග චිත්‍රපටය බොහෝ අන්තර්ජාතික සම්මානවලට පාත්‍ර වූ චිත්‍රපටයක්. එය නිෂ්පාදනය කළ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ... Read more
Local NewsNews අධික කුලියක් ගෙවූ ගොඩනැගිල්ලෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉවත් කරන්න යයිShiran VirajDecember 24, 2019 by Shiran VirajDecember 24, 20190 අධික කුලී මුදලක් ගෙවමින් කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරිය ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක පවසනවා.... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම ගැන අමෙරිකාවෙන් නිවේදනයක්Shiran VirajDecember 18, 2019 by Shiran VirajDecember 18, 20190 මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය සිය රට වැසියන්ට, එළඹෙන උත්සව සමයේදී ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන්නැයි දැනුම්දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව සංචාරක ස්ථාන, ප‍්‍රවාහන... Read more
Local NewsNews ගුවන් තොටුපොල සභාපති පුටුවට පත් වූ ජෙනරාල් චන්ද්‍රසිරි අද වැඩ අරඹයිShiran VirajDecember 18, 2019 by Shiran VirajDecember 18, 20190 ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා ලෙස පත් කළ ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි අද (18) වැඩ භාරගැනීමට නියමිතයි. ඔහු මීට පෙර උතුරු පළාත් ආණ්ඩුකාර... Read more
Local NewsNews ලක්ෂ 20 දුන්නේ රාජිතගේ ගජයා රූමි.. උපදෙස් රාජිතගෙන්.. කිඹුල් මොටාලා වමාරයි..- රාජිත හා රූමි 04 වැනි තට්ටුවට කැදවයි.. අත්අඩංගුවට ගැනීම නීතිපති උපදෙස් මතShiran VirajDecember 18, 2019 by Shiran VirajDecember 18, 20190 ... Read more
International NewsNews හිටපු පාකිස්ථාන ජනාධිපතිට මරණ දඬුවමShiran VirajDecember 17, 2019 by Shiran VirajDecember 17, 20190 පාකිස්ථානයේ හිටපු ජනාධිපති ජෙනරල් ෆර්වේස් මුෂාරෆ්ට එරට අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා. ඒ ඉස්ලාමාබාද් හි පැවති විශේෂ අධිකරණයක් විසින්. රාජද්‍රෝහී ක්‍රියාවක් සම්බන්ධයෙන් 2013... Read more