International NewsNews යේමනය ආසන්නයේ බෝට්ටු අනතුරක්: මළ සිරුරු 68ක් සොයා ගනීShiran VirajAugust 4, 2025 by Shiran VirajAugust 4, 20250 අයහපත් කාලගුණය හේතුවෙන් යේමනයට ඔබ්බෙන් වූ මුහුදේ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළී යාමෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 68ක් දක්වා ඉහළ ගොස් ඇත. බෝට්ටුවේ පුද්ගලයන් 150ක් පමණ සිටි... Read more
NewsPolitical තරුණ සේවා සභාව දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ රජයට චෝදනා කරයිShiran VirajAugust 3, 2025 by Shiran VirajAugust 3, 20250 රජය විසින් ජාතික තරුණ සේවා සභාව දේශපාලනීකරණය කරමින්, ස්වාධීන තරුණ ක්‍රියාකාරීත්වය යටපත් කිරීමට උත්සාහ කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා... Read more
BusinessBusiness NewsLocal NewsNews බදු ගෙවන්නන්ගේ PIN අංකවල වලංගුභාවය දීර්ඝ කෙරේShiran VirajAugust 3, 2025 by Shiran VirajAugust 3, 20250 බදු ගෙවන්නන්ට නිකුත් කර ඇති පුද්ගලික හඳුනාගැනීමේ අංකයේ (PIN) වලංගුභාවය නොවැම්බර් 30 දක්වා දීර්ඝ කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) නිවේදනය කරයි. මෙම දීර්ඝ... Read more
NewsSportsSports News වසර 38කට පසු ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම පාසල් රග්බි ශූරයන් බවටShiran VirajAugust 3, 2025 by Shiran VirajAugust 3, 20250 වසර 38ක දීර්ඝ කාලයකට පසුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම, 2025 Dialog Axiata පාසල් රග්බි ලීග් ශූරතාවය ජයගැනීමට සමත් විය. ඔවුන් මෙම ශූරතාවය දිනාගත්තේ කිසිදු... Read more
NewsPolitical ජනාධිපතිට ආරක්ෂාවත්, විනෝදාස්වාදයත් අවශ්‍යයි – ස.ජ.බ. මන්ත්‍රී මරික්කාර්Shiran VirajAugust 3, 2025 by Shiran VirajAugust 3, 20250 වත්මන් ජනාධිපතිවරයාට ප්‍රමාණවත් ආරක්ෂාවක් මෙන්ම විනෝදාස්වාදය සඳහා අවස්ථා ද අවශ්‍ය බව සමගි ජන බලවේගයේ (ස.ජ.බ.) පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා අද (4) ප්‍රකාශ කළේය.... Read more
Local NewsNewsPolitical ඩොලර් තිබෙන නිසා හාල් සහ බඩ ඉරිඟු ආනයනය කළ හැකියි – කෘෂිකර්ම ඇමතිShiran VirajAugust 2, 2025 by Shiran VirajAugust 2, 20250 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටට ඩොලර් උපයා දුන් බැවින් අවශ්‍යතාව මත හාල් සහ බඩ ඉරිඟු ආනයනය කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා... Read more
තොරතුරු පනත ක්‍රියාත්මක නොවන බවට චෝදනා – ආණ්ඩුවේ ප්‍රධාන කාර්යාල තොරතුරු නොදෙයිShiran VirajAugust 2, 2025 by Shiran VirajAugust 2, 20250 තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ පුරවැසියන් ඉදිරිපත් කරන ඉල්ලීම්වලට රජයේ ප්‍රධාන ආයතන නිසි ලෙස ප්‍රතිචාර නොදක්වන බවට චෝදනා එල්ල වේ. ජනාධිපති, අගමැති සහ කථානායක කාර්යාල මෑතකදී... Read more
Local NewsNews දෙහිඕවිටදී අනතුරක්: බස් රථයක් පෙරළී 42ක් රෝහලටShiran VirajAugust 2, 2025 by Shiran VirajAugust 2, 20250 කෑගල්ල-අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට ප්‍රදේශයේදී අද උදෑසන බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදු විය. මෙම අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 42 දෙනෙකු රෝහල්ගත කර තිබේ. තුවාල ලැබූ මගීන්... Read more
NewsPolitical පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප නැති කළහොත් මරාගෙන මැරෙනවා: හිටපු මන්ත්‍රී නන්දන ගුණතිලකShiran VirajAugust 2, 2025 by Shiran VirajAugust 2, 20250 තම විශ්‍රාම වැටුප අහෝසි කළහොත් මරාගෙන මැරෙන බවට හිටපු ජවිපෙ මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසන්නේ වසර ගණනාවක් තිස්සේ... Read more
International NewsNews ගුවන් යානා සහ සරුංගල් අතර ගැටුමක්: ඉන්දුනීසියාවේ ගුවන් තොටුපළ අසල අර්බුදයක්Shiran VirajAugust 2, 2025 by Shiran VirajAugust 2, 20250 ඉන්දුනීසියාවේ ජකර්තා ජාත්‍යන්තර ගුවන් තොටුපළට කිලෝමීටර දෙකක් පමණ දුරින් පිහිටි කුඹුරක, සරුංගල්වල ශබ්දය ගුවන් යානා එන්ජින්වල ගිගුරුම් හඬට යට වේ. මෙහිදී ගුවන් තොටුපළ බලධාරීන් සහ... Read more