ප්‍රංශ ජනපති කහ කබාකරුවන්ගේ ඉල්ලීම් පිළිගනියිShiran VirajApril 26, 2019 by Shiran VirajApril 26, 20190 කහ කබාකරුවන්ගේ ඉල්ලීම් සාධාරණ බව ප්‍රංශ ජනාධිපතිවරයා පිළිගෙන ඇත. මේ අනුව අදාළ සංශෝධන නුදුරේදීම සිදුකිරීමට ජනාධිපති මැක්‍රොන් සූදානමින් පසුවන බව විදෙස් වාර්තාවල සඳහන්ය. මාස ගණනාවක්... Read more
IPL තවත් තරගයක් අදShiran VirajApril 26, 2019 by Shiran VirajApril 26, 20190 අයි.පී එල් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර තරගය අද (26) පැවැත්වෙයි. එම තරගය චෙන්නායි හි දී පැවැත්වීමට නියමිතය. චෙන්නායි කණ්ඩායම මහේන්ද්‍ර... Read more
ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 60ක් ජීවිතක්ෂයටShiran VirajApril 25, 2019 by Shiran VirajApril 25, 20190 අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දකුණු අප්‍රිකාවට බලපා ඇති ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇත. දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයට මෙහිදී... Read more
රාජස්ථාන් රෝයල්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් අද තරග බිමටShiran VirajApril 25, 2019 by Shiran VirajApril 25, 20190 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර තරඟය අද(25) පැවැත්වෙයි. තරඟය කොල්කටා හිදී පැවැත්විමට නියමිතයි. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මෙවර... Read more
වර්සයිල් නගරයේ ප්‍රබල ගින්නක්Shiran VirajApril 24, 2019 by Shiran VirajApril 24, 20190 ප්‍රංශයේ වර්සයිල් නගරයේ ප්‍රබල ගින්නක් ඇති වී ඇත. පැරිස් අගනුවරට සමීප උප නගරයක් වන වර්සයිල්හි හටගත් ප්‍රබල ගින්නක් නිවා දැමීමට බලධාරීන් දැඩි වෙහෙසක් දරමින් සිටින... Read more
ෂූටින් නැති දාට අපේ ගෙදර ඔක්කොම වැඩ කරන්නේ මමයි රංගන ශිල්පිනී හෂිනිකා කරල්ලියද්දShiran VirajApril 23, 2019 by Shiran VirajApril 23, 20190 අලුත් අවුරුද්දත් ගෙවුණා. ඒත් තවමත් අවුරුදු උණුසුම නම් පහවූයේ නෑ. මේ දවස් ගෙවී යන්නේ නෑදෑ හිතවතුන් බැහැ දැක බුලත් හුරුලු දී ආශිර්වාද ලබා ගන්නා කාලය.... Read more
සියුම් තැනකින් ආරම්භ වී ජීවිතයම ගිල ගන්නා මාරයාShiran VirajApril 23, 2019 by Shiran VirajApril 23, 20190 ඇසටවත් නොපෙනෙන සියුම් තැනකින් ආරම්භ වී මුළු ලෝකයම අපෙන් ඉවත් කරන්නට බොහෝ විට ඉඩ ඇති මාරාන්තික රෝගයක් පිළිබඳව අදත් අපි කතා කරමු. කුමන වයසකදි කවරෙකුට... Read more
හොඳ නිර්මාණයක් ලැබුණාම ඒ නිර්මාණයේ අපි ජීවත් වෙනවා රයිගම් ටෙලීස් විශිෂ්ටතම නළුවා රොෂාන් රවීන්ද්‍රShiran VirajApril 10, 2019 by Shiran VirajApril 10, 20190 රංගන ශිල්පීන් වැඩිදෙනකු නිරන්තරයෙන් තිරයේ දක්නට ලැබෙන අතර ඉතා සුළු කාලයකින් ප්‍රසිද්ධිය නැති වූ වහා ඔවුන් තිරයේ නොපෙනී යයි. කාලාන්තරයක් තිස්සේ තම දක්ෂතාවත් ජනප්‍රියත්වයත් රැක... Read more
කේක් කන්නේ බලාගෙනයිShiran VirajApril 9, 2019 by Shiran VirajApril 9, 20190 දැඩි අව් රශ්මියට නිරාවරණය වන ආකාරයට තබාගෙන අලෙවි කරන කේක්වල ප්‍රමිතිය පිළිබද ගැටලුවක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි. එබැවින්... Read more
එයා ඇකැමැති නම් මම රඟපාන්නෙ නෑ : රංගන ශිල්පිනී ධනංජි තාරුකාShiran VirajApril 9, 2019 by Shiran VirajApril 9, 20190 ඔහු පිටට අහිංසකයි, කතාව අඩුයි ධනංජි තාරුකා ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර සිටින කටකාර, හැඩකාර රංගන ශිල්පිනියක්. ඇය පසුගිය පෙම්වතුන්ගේ දිනය දා තම පෙම්වතාගේ අත ගත්තේ... Read more