මොරගහකන්ද ජලාශය උපරිම මට්ටමට පැමිණීමත් සමග අඩියෙන් අඩිය යටවන අවසන් නගරය මෙන්න (VIDEO)Shiran VirajDecember 24, 2018 by Shiran VirajDecember 24, 20180 මොරගහකන්ද ජලාශයේ ජලය සම්පූර්ණයෙන්ම පිරීමත් සමඟ ඊට යට වන අවසාන නගරය වන නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කෝන්ගහවෙල නගරය මේ දිනවල ජලයෙන් යට වෙමින් පවතිනවා.... Read more
නාමල් කුමාරගේ හඬපටවල ඇත්ත හෙළිවෙයිShiran VirajDecember 24, 2018 by Shiran VirajDecember 24, 20180 ප‍්‍රභූ ඝාතන සැලැස්මක් ඇතැයි හෙළි කළ නාමල් කුමාර නමැත්තා ඉදිරිපත් කළ හඬපටවල ජනාධිපතිවරයා හෝ වෙනත් ප‍්‍රභූ පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු නොමැති බවට වාර්තා වනවා.වැඩිදුර... Read more
කෝලි සමඟ සටනට ඕස්ට්‍රේලියාවෙන් පුංචි දඟයෙක්Shiran VirajDecember 24, 2018 by Shiran VirajDecember 24, 20180 සත් හැවිරිදි පුංචි Archie Schillerගේ නත්තල් ප්‍රාර්ථනාව සැබෑ කරමින් ඉන්දියාව සමඟ පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ඔහුව නම් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය... Read more
උතුරට තවදුරටත් වැසිShiran VirajDecember 24, 2018 by Shiran VirajDecember 24, 20180 කිලිනොච්චිය ඇතුළු උතුරේ ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි ඇද හැළෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගත වූ පැය 24 තුල ත්‍රිකුණාමලය... Read more
තමා පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා නොගත් බව මහින්ද කියයිShiran VirajDecember 24, 2018 by Shiran VirajDecember 24, 20180 තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා නොගත් බවත් අයදුම්පත පමණක් යොමු කළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව කියා... Read more
රනිල් ශක්තිමත් කරන්න ගිය ශ‍්‍රීලනිප 06 පක්‍ෂයෙන් ඉවතට.. මන්ත‍්‍රීකමත් අහිමියි..?Shiran VirajDecember 23, 2018 by Shiran VirajDecember 23, 20180 එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවට සහයෝගය දීමට එක් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් 06 දෙනාගේ මන්ත‍්‍රී ධුරයන්ද අහිමි වනු ඇති බව ශ‍්‍රීලනිප මහ ලේකම් රෝහණ... Read more
සිරියාවෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කර ගනිද්දි ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා අස් වේShiran VirajDecember 21, 2018 by Shiran VirajDecember 21, 20180 ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ජෙනරාල් ජේම්ස් මැටිස් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වනවා. එළඹෙන පෙබරවාරි මාසයේදී ඔහු සිය ධූරයෙන් ඉවත් වනු ඇතැයි ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් නිවේදනය... Read more
ලංකාවම පිළිගන්න කෙනෙක් ගේනවා..අලුත් ක්‍රීඩා ඇමති හරීන් ක්‍රිකට් වලට කරන්න යන දේ ගැන කියයිShiran VirajDecember 21, 2018 by Shiran VirajDecember 21, 20180 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත්කරන බවත්, ලංකාවම පිළිගන්නා පුද්ගලයෙක් අතුරු කමිටුවේ පාලනයට ගෙන එන බවත් නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.... Read more
තුන් මාසයක් යන්න පෙර යලිත් ආණ්ඩු පෙරලියක්.Shiran VirajDecember 21, 2018 by Shiran VirajDecember 21, 20180 වර්තමානයේ ඇත්තේ අධිකරණයෙන් පත් කල අගමැතිවරයෙක් හා ඇමැති මණ්ඩලයක් බවත් මෙම ආණ්ඩුව වැඩි කල් පැවතීමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. ඉදිරි මාස... Read more
ප්‍රිමියර් ලීග් තරග කිහිපයක් අදShiran VirajDecember 21, 2018 by Shiran VirajDecember 21, 20180 අන්තර් පලාත් ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් අද ආරම්භ වෙයි. හලාවත මේරියන්ස් කණ්ඩායම සහ මුවර්ස් කණ්ඩායම් අතර තරගය කටුනායකදී ආරම්භ වීමට නියමිතය. රාගම... Read more