පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බව ශ‍්‍රීලනිප පිරිසක් ජනපතිට දන්වලා..?Shiran VirajNovember 26, 2018 by Shiran VirajNovember 26, 20180 වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් පෙන්වීමට නොහැකි වන්නේ නම් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල... Read more
කුසල් මෙන්ඩිස්ගේ අවාසනාවන්ත දැවී යාමෙන් ශ‍්‍රී ලංකා පිල අර්බුදයකShiran VirajNovember 26, 2018 by Shiran VirajNovember 26, 20180 සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ ලකුණු 327ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ශ‍්‍රී ලංකා පිල මේ වනවිට අසීරු තත්වයකට පත්ව තිබෙනවා. ඒ,... Read more
හෙට මධ්‍යම රාත්‍රියේ සිට සා.පෙළ අවසන් වන තෙක් අනුගමනය කළ යුතු නියෝග මෙන්නShiran VirajNovember 26, 2018 by Shiran VirajNovember 26, 20180 අ. පො. ස. 2018 සාමාන්‍ය පෙළ විභාගයට අදාළව හෙට (27) දිනයේ මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් සම්පූර්ණ කාලය තුළ අනුගමනය කළ යුතු නියෝග... Read more
ඉස්සර ප්‍රභාකරන් හිටියා වගේ තමයි කරූ දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේShiran VirajNovember 26, 2018 by Shiran VirajNovember 26, 20180 වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතිය තුල කිසිවෙකුටත් ස්ථාවර රජයක් පිහිටුවීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි නායක ජී.එල්. පීරිස් මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ තත්ත්වය කුමන තත්වයක... Read more
අලෙවිය දෙගුණ තෙගුණ වේ..චතුරිකාගේ “ජනාධිපති තාත්තා” පොත ලංකාවේ වාර්තා තබන ලකුණු!Shiran VirajNovember 26, 2018 by Shiran VirajNovember 26, 20180 ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන රචනා කළ ‘ජනාධිපති තාත්තා‘ නම් කෘතිය මේ වන විට ඉතා වේගයෙන්ම අලෙවි වන පොතක් බවට පත්ව ඇති... Read more
ඩොලරය නොනවත්වා දිගු ගමනකShiran VirajNovember 26, 2018 by Shiran VirajNovember 26, 20180 ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් අද (26) දිනය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණයට ලක්විය. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඉතිහාසයේ මුල්... Read more
මහමගදී පිහියෙන් ඇන සිසුවකු මැරු සිසුවා අධිකරණයට බාර වෙයි..රිමාන්ඞ්..Shiran VirajNovember 26, 2018 by Shiran VirajNovember 26, 20180 මාතර ප‍්‍රදේශයේ උපකාරක පංති සදහා සහභාගී වී ආපසු යමින් සිටි සිසුවකුට පිහියකින් ඇණ ඝාතනය කරන ලද ප‍්‍රධාන සැකකාර සිසුවා අධිකරණයට බාර වී තිබේ. අධිකරණය විසින්... Read more
මහින්ද ඇතුළු 49ක් වගඋත්තරකරුවන් කරමින් රනිල් අධිකරණයට යයි – කෝවොරන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලයිShiran VirajNovember 26, 2018 by Shiran VirajNovember 26, 20180 මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය දැරිය නොහැකි බවට කෝවොරන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ, ජනතා... Read more
ඇමති දුමින්දට පාර්ලිමේන්තුව තිත්ත වෙලා..රැස් වූ දින හතරේදීම ආවේ නැත්තේ ඇයි?Shiran VirajNovember 23, 2018 by Shiran VirajNovember 23, 20180 පාර්ලිමේන්තුව අද (23) උදෑසන 10.30ට යළි රැස්වීමට නියමිතව තිබේ පසුගිය දිනවල ශ්‍රීලංකාවේ පාර්ලිමේන්තුවේ ඇතිව නොසන්සුන්කාරී වාතාවරණය නිසාම දෙස් විදෙස් බොහෝ දෙනාගේ අවධානය ඒ වෙත් යොමු... Read more
රනිල් තනිවෙයි..එජාපයෙන් පලුවක් ගැලවෙයි.”දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය” නමින් අලුත් පක්ෂයක්Shiran VirajNovember 23, 2018 by Shiran VirajNovember 23, 20180 එක්සත් ජාතික පක්ෂයත් එහි නායකත්වයත් වර්තමානයේදී ජනතාවගෙන් ඈත් වෙමින් සිටින බව පවසමින් එම පක්ෂයේම පිරිසක් එයින් ඉවත් වී විකල්පයක් ලෙසට “දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය” නමින්... Read more