ශ්‍රී ලංකා ක්රිකට් කණ්ඩායම නවසීලන්තයට යයිShiran VirajDecember 4, 2018 by Shiran VirajDecember 4, 20180 නවසීලන්ත තරග සංචාරයට එක්වන ශ‍්‍රී ලංකා ක්රිකට් කණ්ඩායම ඊයේ (03) රාත‍්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා. මෙම තරග සංචාරයේදී දෙරට අතර ටෙස්ට් තරග 02ක්, එක්දින තරග 03ක්... Read more
ආබාධයකට ලක්ව සිටි වමත් වේග පන්දු යවන්නා නැවත කැඳවයිShiran VirajDecember 3, 2018 by Shiran VirajDecember 3, 20180 පාකිස්ථාන කණ්ඩායමේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්රිඩී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයට කැඳවා තිබේ. ඒ අනුව මෙම තරඟය ශහීන් අෆ්රිවඩීගේ පළමු... Read more
අලුත් ආණ්ඩුවේ ඇමතිවරුන්ට අද පාර්ලිමෙන්තුවේදි සිදුවන විශේෂ දේ මෙන්න..!Shiran VirajNovember 30, 2018 by Shiran VirajNovember 30, 20180 අද (30) පාර්ලිමෙන්තුවේදී අමාත්‍ය දීමනා කප්පාදු කිරීමට අදාළ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිත බව වාර්තාවේ. මේ සම්බන්ධ යෝජනාවක් පසුගියදා එජාප මන්ත්‍රී කණ්ඩායම විසින් පාර්ලිමෙන්තු මහ ලේකම්වරයාට... Read more
Z – D ඇලට කැබ්රියක් පෙරලෙයි – පුද්ගල මළ සිරුරක් සොයා ගනීShiran VirajNovember 30, 2018 by Shiran VirajNovember 30, 20180 අරලගන්විල, මැදගම ප්‍රදේශයේදී අද (30) අලුයම කැබ් රථයක් ඉසෙඩ් ඩී ඇලට පෙරලී තිබෙනවා. සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසියකු ලබාදුන් තොරතුරක් අනුව කිමිදුම් කරුවන් යොදා කරන ලද... Read more
ගාස්තු ඉහළ දැම්මත් ප්‍රවේශ පත්‍ර පරණ මිලමයි – දුම්රිය මගී අයිතීන් උල්ලංඝනය කරනවාShiran VirajNovember 30, 2018 by Shiran VirajNovember 30, 20180 දුම්රිය ගාස්තු ඉහළ නංවා මාස දෙකක් ගත වුවද දුම්රිය ප‍්‍රවේශ පත‍්‍රවල තවමත් සටහන්ව ඇත්තේ පැරණි මිල ගණන් බවට කළ සොයා බැලීමකදී හෙළි වුණා. දුම්රිය ගාස්තු... Read more
මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අද ඇරෙයිShiran VirajNovember 30, 2018 by Shiran VirajNovember 30, 20180 මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අද(30) පෙරවරුවේ විවෘත කිරිමට නියමිතව තිබේ. දශක හතරකට පසු මෙරට ඉදිවූ විශාලතම බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද – කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ... Read more
දඹර අමිල හිමිගේ රෙදි ගැලවේ..ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මාසිකව ලක්‍ෂ ගණන් ගිලලා..අධිකරණයේදී හෙලිවේ.Shiran VirajNovember 30, 2018 by Shiran VirajNovember 30, 20180 දඹර අමිල හිමියන්, හිටපු එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙශ්ඨයෙකු වූ වීරසිංහ මල්ලිමාරච්චි මහතාගේ පුත් ජනක මල්ලිමාරච්චි හා ජස්ටින් ගලප්පත්ති ඇතුථ 40 ක පමණ පිරිසකට මාස්පතා රු... Read more
අගමැති හෝ ආණ්ඩු වෙනසක් නෑ..ජනපති කතානායකට යලිත් අවධාරණය කරයි..Shiran VirajNovember 30, 2018 by Shiran VirajNovember 30, 20180 පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ක්‍රියාත්මක වන මොහොතක නව අගමැතිවරයකු ආණ්ඩුවක් පත් කිරීමට හැකියාවක් නැති බව ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත දන්වා ඇත. කතානායකවරයා සහ... Read more
ගරු නායකතුමනි ඔබගේ සේවය ගෞරවනීයයි – සජිත් අගමැති කර පක්ෂයත් රටත් බේරාගන්නට නව ගමනකට සැරසෙමු..Shiran VirajNovember 28, 2018 by Shiran VirajNovember 28, 20180 රටේ ජාතික දේශපාලනය තුල විවිධ ගැටුම් මතුවන පසුබිමක එක්සත් ජාතික පක්ෂයේ බල අරගලය තවත් උග්‍ර තත්වයකට පැමිණ ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.... Read more
රනිල් මල්ලී වෙනුවෙන් ශාන් අයියා TNL හරහා රනිල් විරෝධීන් විනාශ කරයි – පළමු බිල්ල සජිත්, දෙවැනි බිල්ල හරීන්!Shiran VirajNovember 28, 2018 by Shiran VirajNovember 28, 20180 එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය රැක ගැනීම වෙනුවෙන් කොන්දේසි විරහිතරව සියලු බලවේගයන්ට සිය මාධ්‍ය හරහා පහරදීම රනිල් වික්‍රමසිංහගේ වැඩිමල් සොහොයුරු ශාන් වික්‍රමසිංහ... Read more