මම කිව්ව දේ ඇහුවා නම් මහින්ද තාම ජනාධිපතිShiran VirajOctober 22, 2018 by Shiran VirajOctober 22, 20180 යහපාලන රජය බලයට පත් කිරීමේ දී ලබාදුන් පොරොන්දු ඉටු කරන ලෙසත් සහ රටේ යහපාලනය ක්‍රියාත්මක කරන ලෙසත් තමන් ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින සෞඛ්‍ය, පෝෂණ... Read more
මුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම හෙට විවෘත වෙයිShiran VirajOctober 22, 2018 by Shiran VirajOctober 22, 20180 මුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම හෙට (23) විවෘත කෙරෙනවා. මෙම පාලම ඉදි කළේ හොංකොං සහ චීනය යා කරමින්. එහි දිග කිලෝමීටර් 55ක්. ඒ සඳහා... Read more
මට සමාවෙන්න,ඉක්මණට ආපු ගමන් අලුත් ගීත දෙන්නම්” නැවත නැගිටපු දමිත් අසංක රසිකයන්ට ලබා දුන් විශේෂ පණිවිඩය – PHOTOSShiran VirajOctober 22, 2018 by Shiran VirajOctober 22, 20180 ගායන ශිල්පී දමිත් අසංක පිළිබදව පසුගිය දිනවල වඩා කතාබහට ලක්වූයේ ඔහු සම්බන්ධ අවාසනාවන්ත සිදුවීමක් හේතුවෙනි. එම සිදුවීමෙන් පසු දමිත් අසංකගේ රසිකයන් ඔහු වෙනුවෙන් ඉදිරිපත් වී... Read more
වඳුරන්ගේ “ගල්” ප්‍රහාරයෙන් 72 හැවිරිදි පුද්ගලයෙක් ජිවිතක්ෂයටShiran VirajOctober 22, 2018 by Shiran VirajOctober 22, 20180 72 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකුට වඳුරන් විසින් සිදුකළ පහර දීමක් හේතුවෙන් මියගිය පුවතක් ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර සිටිනවා. 72 හැවිරිදි ධර්මපාල් සිං නම් මෙම පුද්ගලයා... Read more
හෙරොයින් පැකට් කරන තැන වටලද්දී බන්ධනාගාර ලොක්කෙකුත් එතන ඉඳලාShiran VirajOctober 22, 2018 by Shiran VirajOctober 22, 20180 මීටියාගොඩ ප‍්‍රදේශයේදී හෙරොයින් පැකට් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ එහි ගාල්ල බන්ධනාගාරයේ නියෝජ්‍ය ප‍්‍රධාන ජේලර්වරයා ද සිට ඇති බවට තොරතුරු අනාවරණ වනවා. ඔහු... Read more
පළාත් කිහිපයකට අදත් තද වැසිShiran VirajOctober 22, 2018 by Shiran VirajOctober 22, 20180 දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, ඌව,සබරගමුව සහ උතුරු-මැද... Read more
අදත් දුම්රියක් කොට උඩShiran VirajOctober 22, 2018 by Shiran VirajOctober 22, 20180 මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා දුම්රිය පීලිපැනීමකට ලක්ව තිබේ. අද(22) අළුයම 03.00ට පමණ මොරගොල්ලවැව සහ කෝන්වැව දුම්රිය ස්ථාන අතරදී මෙම පීලිපැනීම සිදුව ඇති... Read more
එජාප කුමන්ත්‍රණයක් ගැන එස්.බී කියයිShiran VirajOctober 22, 2018 by Shiran VirajOctober 22, 20180 ඉන්දීයාව සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විරසක කිරීමට එක්සත් ජාතික පක්ෂය කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි. මන්ත්‍රීවරයා පවසන්නේ පසුගිය දා... Read more
කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දැඩි තීරණයක්Shiran VirajOctober 22, 2018 by Shiran VirajOctober 22, 20180 බඩ ඉරිගු, උඳු, රට කජු, කුරක්කන් සහ මිරිස් ආනයනය කිරීමට ලබන වසරේ සිට බලපත්‍ර ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. එමෙන්ම අදාළ භාණ්ඩ සඳහා... Read more
අනියම් පෙම ගිනි ගනීShiran VirajOctober 22, 2018 by Shiran VirajOctober 22, 20180 තම අනියම් සැමියාගේ සිරුරට පේට්‍රල් වත් කර ගිනි තැබූ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි. සිරුරට... Read more