BusinessBusiness NewsNews ශ්‍රී ලංකාවට මුල් මාස 6 තුළ ඩොලර් බිලියන 10.1 ක අපනයන ආදායමක්Shiran VirajAugust 1, 2025 by Shiran VirajAugust 1, 20250 ශ්‍රී ලංකාවේ බාහිර අංශය 2025 වසරේ මුල් භාගයේදී කැපී පෙනෙන ශක්තිමත් බවක් පෙන්නුම් කර ඇති බව මහ බැංකු දත්ත මගින් තහවුරු වේ. භාණ්ඩ හා සේවා... Read more
Local NewsNews බිරිඳ සමඟ රහසේ පටිගත කළ ලිංගික දර්ශන ඇගේ ශිෂ්‍යාවකට යැවූ සැමියා අත්අඩංගුවට ගන්නැයි නියෝගShiran VirajAugust 1, 2025 by Shiran VirajAugust 1, 20250 පාසල් ගුරුවරියක් වන සිය බිරිඳ සමඟ රහසිගතව පටිගත කරන ලද ලිංගික දර්ශන අඩංගු වීඩියෝවක් ඇයගේ ශිෂ්‍යාවක් වෙත WhatsApp ඔස්සේ යැවූ බවට චෝදනා ලැබ සිටින පුද්ගලයෙකු... Read more
Local NewsNews කාලගුණ අනතුරු ඇඟවීම: දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට උණුසුම් දර්ශකය ඉහළටShiran VirajAugust 1, 2025 by Shiran VirajAugust 1, 20250 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද උණුසුම් දර්ශක අවවාදාත්මක නිවේදනයකට අනුව, අද (අගෝස්තු 1) දින උතුරු, නැගෙනහිර, සහ උතුරු-මැද පළාත්වල සහ මොනරාගල, හම්බන්තොට දිස්ත්‍රික්කවල... Read more
NewsPolitical ජනපති අනුරගේ ආරක්ෂාව මහින්දටත් වඩා වැඩියි: SLPP මහලේකම්ගෙන් චෝදනා රැසක්Shiran VirajJuly 31, 2025 by Shiran VirajJuly 31, 20250 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තිබූ ආරක්ෂාවටත් වඩා වැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්... Read more
Local NewsNews යටිනුවර මන්ත්‍රී මරණය: පොලිස් නිලධාරියෙක් චෝදනා ප්‍රතික්ෂේප කරමින් පරීක්ෂණයක් ඉල්ලයිShiran VirajJuly 31, 2025 by Shiran VirajJuly 31, 20250 යටිනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චම්පික නිලන්ත මහතා සියදිවි නසාගැනීමට පෙර ලියන ලදැයි කියන ලිපියක මහනුවර කොට්ඨාස භාර නිලධාරියාගේ නම සඳහන් බවට මාධ්‍ය වාර්තා පළ... Read more
NewsPolitical භාණ්ඩාගාරයේ දැන් රුපියල් ට්‍රිලියනයක්, ඩොලර් සංචිත බිලියන 6.3ක් – ජනපතිShiran VirajJuly 31, 2025 by Shiran VirajJuly 31, 20250 ආණ්ඩුව කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය සුරකිමින්, සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේදී පැවසුවා. මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව... Read more
NewsPolitical ශ්‍රී ලාංකිකයන්ට මාලදිවයින් සංචාරයට දින 90ක වීසා නොමිලේShiran VirajJuly 31, 2025 by Shiran VirajJuly 31, 20250 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින් සංචාරයට සමගාමීව, ශ්‍රී ලාංකික සංචාරකයන්ට දින 90ක on-arrival වීසා නොමිලේ ලබාදීමට මාලදිවයින් රජය තීරණය කර තිබෙනවා. මෙම වීසා පහසුකම... Read more
Local NewsNews චොකා මල්ලිගේ මරණ දඬුවම යළි තහවුරු කරන්නැයි කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයටShiran VirajJuly 31, 2025 by Shiran VirajJuly 31, 20250 හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා (චොකා මල්ලි) ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට... Read more
NewsPolitical කථානායකට කළ ප්‍රකාශය මන්ත්‍රී රෝහිණී කවිරත්න ඉල්ලා අස්කර ගනී: “කථානායකවරයා අන්ත ලෙස ක්‍රියා කළා”Shiran VirajJuly 25, 2025 by Shiran VirajJuly 25, 20250 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න කවිරත්න මහත්මිය, පසුගිය බදාදා (23) කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාට කළ “කට වසාගෙන අහන්න” යන ප්‍රකාශය ඊයේ... Read more
NewsPolitical පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීමේ වාර්තාව පාර්ලිමේන්තුවට; විවාදය අගෝස්තු 5 වැනිදාShiran VirajJuly 25, 2025 by Shiran VirajJuly 25, 20250 වැඩ තහනමට ලක් කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධ යෝජනාව පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදය අගෝස්තු 5 වැනිදාට නියමිතව ඇත. 2002 අංක 5... Read more